ආපදාවලින් නිවාස හානි වූවන්ට නිවාස ඉදිකිරීමේ කටයුතු මේ සතියේ ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටී.
Category: Local News
වසර 03ක් තුළ විදුලි බිල 30%කින් අඩු කරන පොරොන්දුව ඉදිරියේදී ඉටු කරනවා – බලශක්ති ඇමති
වසර තුනක් තුළ සියයට 30කින් විදුලි බිල අඩු කරන බවට වූ පොරොන්දුව ඉදිරියේදී ඉටු කරන බව…
රජයට බදු නොගෙවීම නිසා හිටපු ඇමති ජොන්ස්ටන්ගේ වයඹ ඩිස්ටිලරීස් සමාගම සුරාබදු නිළධාරීන් සීල් තබයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ ඩිස්ටිලරීස්) ආයතනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ…
ගංවතුරට කලපුවල කකුළුවෝ ගහගෙන ගිහින් දැන් ඉන්නේ මුහුදේ ඒකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? – නාමල් රාජපක්ෂ
ගංවතුරට කලපුවල කකුළුවෝ ගහගෙන ගිහින් දැන් ඉන්නේ මුහුදේ ඒකට ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු…
ඇමති බංගලා 24ක හෝටල් සහ ඉහළ පෙළේ අවන්හල් දාන්න සූදානම් වෙයි
අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම රජය සතු ඌන…
රෝගීන්ට නොමිලේ පෝෂාදායි ආහාර දෙන්න රජයේ රෝහලක ප්‍රථම මුළුතැන් කාමරය විවෘත කරයි
පිළිකාවට ගොදුරුව නේවාසිකව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ගේ ආහාර අවශ්‍යතාව පෝෂදායිව නොමිලේ සපයා දීම…
දිත්වා විපත නිසා ලංකාවට වැඩිම මූල්‍ය පරිත්‍යාගය කළ රට බවට මාලදිවයිනය පත් වෙයි
පසුගිය වසරේ සංචාරක කර්මාන්තය , සෘජු විදේශීය ප්‍රේෂණ සහ කොන්සියුලර් සේවාවන්වලින් ශ්‍රී ලංකාව උපයන ලද ආදායම…
ආඝාතය සහ හෘදයාබාධ නිසා ලංකාව ලෝකයේ සෞඛ්‍ය පිරිහුණ රටවල් 40 අතරට එයි
ලෝකයේ සෞඛ්‍ය සේවා මනින CEO World Global Health Index දර්ශකය අනුව 2025 වසරේ ලොව සෞඛ්‍ය සම්පන්න…
මන්ත්‍රී විශ්‍රාම වැටුප ජනතාවට විශාල වැය බරක් – ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. මෙම විශ්‍රාම වැටුප්…
පරිසර දූෂණයට වරෙන්තු නැතුව අත්අඩංගුවට – ශබ්ද – වායු – ජල දූෂණයට මිලියනය දක්වා දඩ පනවයි
සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ වායු දූෂණය, ශබ්ද දූෂණය සහ ජල දූෂණය සිදු කිරීම වරෙන්තුවක් නොමැතිව…
මත්ද්‍රව්‍ය වැරදි ගැන පොලිසියේ 500කට විනය පියවර ගනියි – සේවයෙනුත් ඉවත් කර
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500 කට පමණ එරෙහිව විනය පියවර ගෙන ඇති බව පොලිස්පති නීතිඥ…
නවීනතම කාර්මික විද්‍යාලයක් පිහිටුවීමට ජර්මානු ආයෝජකයින් පිරිසක් ලංකාවට පැමිණෙයි
ශ්‍රී ලංකාවේ දැනට පවතින ජර්මන් තාක්ෂණික විද්‍යාලය හා සමාන තවත් නවීනතම කාර්මික විද්‍යාලයක් පිහිටුවීම සඳහා ,…