ජාතික ආපදා තත්ත්වය හමුවේ සහාය දැක්වූ විදේශීය යුද නෞකා වෙත ප්‍රණාමය පිරිනැමීමේ උත්සවයක් නාවික හමුදාවෙන් ගාලු…
Category: Local News
රට ගොඩනගන අරමුදලට සබරගමුව පළාත් සමුපකාර ව්‍යාපාරයෙන් ලක්ෂ 100ක් පරිත්‍යාගයක් කරයි
සබරගමුව පළාත් සමුපකාර ව්‍යාපාරය මඟින් Rebuilding Sri Lanka අරමුදලට රුපියල් ලක්ෂ සියයක මුදල් පරිත්‍යාගයක් පිරිනැමීය. ඊට…
ත්‍රිවිධ හමුදාවේ දිනක වැටුප ලෙස මිලියන 372ක් රට ගොඩනගන අරමුදලට පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන්…
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම්වලින් 40%ක් අවසන් කරයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු කොටස වන කඩවත මීරිගම දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ වර්තමාන සංවර්ධන කටයුතු නිරීක්ෂණය…
සුබ නව වසරක් වෙන්නේ නෑ,රට බේරගත්ත පිල්ලයාන්,ඩග්ලස් දේවානන්දා හිරේ – සාගර කාරියවසම් කියයි
සුබ නව වසරක් වෙන්නේ නෑ,රට බේරගත්ත පිල්ලයාන්,ඩග්ලස් දේවානන්දා හිරේ කලගුණ නොදන්න ජාතියක් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ…
ජනපති අනුර දළදා සමිඳුන් වැඳ පුදාගෙන නව වසරට ආශිර්වාද ලබා ගනියි
2026 නව වසරේ උදාවත් සමඟ ආගමික වතාවත්වල නිරත වෙමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා අද (01) පෙරවරුවේ මහනුවර…
මහින්දානන්ද අලුත්ගමගේට අයත් ගොඩනැගිල්ලක් යළි රජයට පවරා ගන්න ඇමති ප්‍රසන්න දැනුම් දෙයි
නාවලපිටිය, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න…
මත්පැන් බලපත්‍ර ගාස්තුව අද සිට 100%කින් ඉහළට
නව මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර තිබේ. ඒ පසුගියදා නිකුත් කළ…
ආණ්ඩුව විගණකාධිපති පත් නොකරන්නේ වංචා-දූෂණ වහ ගන්නයි – නාමල් රාජපක්ෂ කියයි
ආණ්ඩුව විගණකාධිපති පත් නොකරන්නේ වංචා දූෂණ වසා ගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු…
අද සිට මහනුවර නගර සීමාවේ පදික වෙළදාම් සම්පූර්ණයෙන්ම තහනම්
මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම සහ නගරය වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යාමේ අරමුණින්,…
ලාභ ලබන සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් ලබා දෙන්න තීරණය කරයි
ලාභ ලබන දිවයිනේ සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් මුදලක් ලබා දීමටත් පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයන්ට…
නව වසරට පා තබන්නේ රට නැවත ගොඩනැඟීමේ කාර්යභාරය කර මත තබාගෙනයි – ජනපති අනුර කියයි
නව වසරට (2026 ) අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ…