වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය…
Category: Local News
ඇල්ල අනතුරින් මියගිය තංගල්ල ප්‍රාදේශිය සභාවේ නිලධාරීන්ට අග්‍රහාර රක්ෂණයෙන් ලක්ෂ 226ක් ලබා දෙයි
ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මියගිය තංගල්ල ප්‍රාදේශීය සභාවේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අග්‍රහාර හිමිකම්…
කොළඹ නගර සභාවේ සිදු වූ දූෂණ අක්‍රමිකතා සොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරයි
කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස…
හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 05ක් විමර්ෂණ අරඹයි
සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය…
ඉන්දීය සුපිරි නළු ප්‍රභූදේවා ලංකාවට පැමිණෙයි
ප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂ, රංගන ශිල්පී ප්‍රභූ දේවා මහතා අද (30) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රි ලංකාවට තිරූ බද්ද 12%ක් දක්වා අඩු කරන්න – හිටපු ඇමති ඩලස් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලියුමක් යවයි
හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. ඔහු…
ත්‍රිවීල් මාෆියාව අවසන් කරන්න මීටර් සවිකරන්න යෝජනාවක් එයි
දිවයින පුරා ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවය තුළ මෑතකදී උද්ගත වූ අර්බුදකාරී තත්ත්වයන් සහ අක්‍රමවත් ගාස්තු අය…
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය නව වසරේ ජනවාරි 14 දා
උතුරු සහ නැඟෙනහිර පළාත්වලට විශාල අඩුපාඩුවක්ව පැවති ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුව සපුරාලමින් යාපනය මණ්ඩතිව් දූපතෙහි…
එජාප සහ සජබ අතර සුහද සාකච්ඡාවක් පවත්වයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර හමුවක් සිදුව තිබේ. අද (30) දහවල් කොළඹ පිහිටි…
රටට අවශ්‍ය රුපියල් උපයා දෙමින් ආර්ථික ස්ථාවරත්වයට දුන් දායකත්වයට ජනපති අනුර ශ්‍රි ලංකා රේගුවට ස්තූති කරයි
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම ආදායමක් වාර්තා කළ වසර බවට 2025 වසර පත්ව…
රට ගොඩනගන අරමුදලට දිනක වැටුපෙන් RMV නිළධාරීන් ලක්ෂ 12ක් පරිත්‍යාග කරයි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත්වූ ජන ජීවිත නැවත ගොඩනගා ගැනීම වෙනුවෙන් පිහිටුවන ලද Rebuilding Sri…
ගාල්ල මහ නගර සභා රැස්වීමේ විපක්ෂය පිස්සු නටයි – විපක්ෂ මන්ත්‍රීන් රාජ්‍ය නිළධාරීන්ට වතුර ගහයි
ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී ඉතා උණුසුම් තත්ත්වයක් ඇති වුණා.…