මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක ප්‍රසිද්ධ කිරීමෙන් පසු දකුණු…
Category: Local News
ඉන්දුනීසියාවට ගිය ඕලුගල ගැන පද්මේලාට ඔත්තුව දුන් පොලිස් නිලධාරියා අල්ලන්න විමර්ශන අරඹයි
පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා…
මෙවර අය-වැයෙන් නව බදු නෑ, පවතින බදුත් අඩු කිරීමට අවධානය – ජනපති අනුර කියයි
එළැඹෙන අය-වැයේදී නව බදු හඳුන්වා නොදීම රජයේ අපේක්ෂාව බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමට…
අයිස්වලට වඩා දරුණු මත්ද්‍රව්‍යක් වැලිගමදී නිපදවා ඇති බව හෙළි වෙයි
අයිස් හෙවත් මෙතැම්ෆෙටමීන් මත්ද්‍රව්‍යට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී…
ව්‍යාජ ලියකිවිලි යොදා කෝටි 06ක වාහන ළග තබාගත් පොහොට්ටු හිටපු මන්ත්‍රී අමල් පෙරේරා අත්අඩංගුවට
ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6 ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3 ක් සමඟ…
වාහනවල ඉදිරිපස වීදුරුවේ අලවා ඇති ලෝයර්, දොස්තර ස්ටිකර් තහනම් – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි
රථ වාහනවල ඉදිරිපස වීදුරුවල වෛද්‍යවරුන්, නීතිඥවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෙනත් වෘත්තිකයන් බව අඟවන ස්ටිකර් ඇලවීම…
මහින්ද බලන්න හිටපු ජනපති රනිල් යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ…
නව නිතීවලින් දරුවන්ට ශාරීරික දඩුවම් දුන්නොත් ලක්ෂයක දඩයක් සමග මාස 06ක් හිරේට යවයි
ආණ්ඩුව විසින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් සම්මත කිරීමට යන නව නීති අනුව දරුවන් සම්බන්ධයෙන් ශාරීරික…
නාමල්,මහින්ද අමරවීර ,රෝහිත,පවිත්‍රා ඇතුළු හිටපු මැති ඇමතීන් 20කගේ වත්කම් ගැන විමර්ෂණ අරඹයි
පසුගිය කාලයේ නොයෙක් අමාත්‍ය ධුර දැරූ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් විසි දෙනකු විසින් අනීතිකව රැස් කරනු ලැබුවේ…
ඉදිරි ආණ්ඩුවක් යටතේ ජවිපෙ ඇමතිවරු කිහිපදෙනෙකුට නීතිය ඉදිරියේ දඬුවම් ලැබෙනවා – සාගර කාරියවසම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරන්නේ ඉදිරි ආණ්ඩුවක්…
තැපෑලේ සේවකයින් කෝටි සීයක ඕටී හොරෙන් අරගත් බව හෙළි වෙයි
ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර නොතිබියදීත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් 28403කට නීතියට පටහැනිව රුපියල් කෝටි 65…
පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සැඟවූ ආරක්ෂක ප්‍රධානියෙක් ගැන පුළුල් විමර්ෂණ අරඹයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට බාධා වන අයුරින් තීරණාත්මක සාක්ෂි කිහිපයක් සැඟවූ බව අනාවරණය වී ඇති…