ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට ගරු කරන්න – එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ස්ප්‍රස් පර්ල් සමාගමට කියයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමෙන් සමුද්‍රීය පරිසර පද්ධතියට සහ ජන ප්‍රජාවට සිද්ධ වූ හානිය වෙනුවෙන් ඩොලර්…

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට වසර 02ක සිර දඩුවම් නියම කරයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…

ජනාධිපති ඇතුළු ඇමතිවරුන්ට අනාගතයේ හිරේ යන්න වෙනවා – උදය ගම්මන්පිල කියයි

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී සිදු කළ වැරදි හේතුවෙන් ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික…

ශ්‍රී ලාංකික ඉංජි­නේ­රු­වන් හැදූ නැනෝ චන්ද්‍රි­කාව කක්ෂය වෙත මුදා­ හරියි

විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශය යටතේ ක්‍රියා­ත්මක වන නවීන තාක්ෂ­ණය පිළි­බඳ ආතර් සී. ක්ලාක් ආය­ත­නයේ මූලි­ක­ත්වය ඇතිව…

අල්ලස් හෝ දූෂණ නඩු විභා­ග­යට නව මහා­ධි­ක­ර­ණ­යක් ස්ථාපිත කරයි – ඊයේ සිට ක්‍රියාත්මකයි

අල්ලස් හෝ දූෂණ නඩු විභාග කිරීම සඳහා ඊයේ (22) සිට ක්‍රියා­ත්මක වන පරිදි අධි­ක­රණ සේවා කොමි­සම…

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව ලබන මස 15 කැදවන්න තීන්දු කරයි

වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල…

තංගල්ලෙදී අත්අඩංගුවට ගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගය කිලෝ 625ක් – පොලිසිය කියයි

තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය තොග තිබී හමු වූ ලොරි තුනේ තිබූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය…

හෙරොයින් සහ අයිස් කිලෝ 400ක් සමග තවත් ලොරියක් තංගල්ලෙන් අල්ලයි

රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරු මත පදනම්ව, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් හාරසියයක් පමණ පටවා…

තංගල්ලෙන් තවත් මත්ද්‍රව්‍ය ලොරියක් සොයා ගනියි – දකුණේ මත් ඡාවාරම ගැන දැනුම් දෙන්න පොලිසියෙන් අංකයක්

තංගල්ල ප්‍රදේශයෙන් තවත් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැක කෙරෙන ලොරි රථයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.…

තංගල්ල සීනිමෝදරදී තවත් අයිස් කිලෝ 200ක් සොයා ගනියි

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් රැගත් තවත් ලොරියක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.…

‘ක්ලබ් වසන්ත’ ඝාතනයට යොදාගත් KPI ලෙස සදහන් උණ්ඩවලට සමාන උණ්ඩ මිද්දෙණියෙන් හමු වෙයි

මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරී වළ දමා තිබූ බවට සැක කරන…

තංගල්ලේ අයිස්, හෙරොයින් කිලෝ 200ක් ප්‍රවාහනය කළ ලොරි රථයේ තිබී ගිනි අවි 04ක් සොයා ගනියි

අයිස් සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබියදී තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලොරි රථයේ…