මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරී වළ දමා තිබූ බවට සැක කරන…
Category: Local News
තංගල්ලේ අයිස්, හෙරොයින් කිලෝ 200ක් ප්‍රවාහනය කළ ලොරි රථයේ තිබී ගිනි අවි 04ක් සොයා ගනියි
අයිස් සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබියදී තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලොරි රථයේ…
පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවා කිව්වත් ශෂින්ද්‍ර රාජපක්ෂට අදත් ඇප ලබා නොදෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 30 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස කොළඹ…
විදුලි බල සේවකයින්ට පළමු අනතුරු ඇගවී එයි – අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි
විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමය පරිදි ජනපති ලේකම් විසින්…
හිටපු ඇමති මහීපාලගේ බිරිය නමින් වැව් රක්ෂිතයේ ඇති හෝටලය කඩන්න කියයි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය…
සජිත් ඇමැති සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 8000ක වංචාවක් – වංචා දූෂණ විමර්ශන කමිටුව කියයි
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව 2017 සිට 2020 අතර කාලයේදී විවිධ ව්‍යාපෘති වෙනුවෙන් යැයි…
ජනපති අනුර නිල සංචාරයක් සදහා හෙට ඇමරිකාව බලා පිටත් වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක නිල සංචාරයක් සඳහා හෙට (22) රාත්‍රී ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. ඇමරිකා…
විපක්ෂයේ සන්ධානයට ප්‍රබල නායකයෙක් කකුලෙන් අදින්න පටන් ගනියි
ඉදිරියේදී පිහිටුවා ගැනීමට යන ඒකාබද්ධ පොදු සන්ධානයට විපක්ෂයේම ප්‍රබල නායකයෙකු කකුලෙන් ඇදීම හේතුවෙන් බරපතළ අර්බුදකාරී තත්වයක්…
ජනපති අනුරගේ පාලන කාලය තුළ විදෙස් ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවා යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වූ දින සිට මේ දක්වා කෙටි කාලය තුළ මෙරටට ලැබී…
හුස්ම තියෙනකන් දේශපාලනයෙන් යන්නේ නෑ – හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන
තමාගේ ජීවත්ව සිටින තාක් කල් දේශපාලනයට සමු නොදෙන බව හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ ඊයේ…
ජනපති,අගමැතිගේ උත්සවලවලට ආරක්ෂක අංශ සාමාජිකයින් ලෙස සිටිමින් පහර දීමේ සූදානමක් – පොලිස්පති අනතුරු අගවයි
ජනපති, අගමැති සහ අමාත්‍යවරු පැමිණෙන උත්සව සදහා ආරක්ෂාව සැපයීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස දැනුම් දෙමින්…
අපි දෙගොල්ලොන්ටම හොරා හොරා කියාගත්තා,ඒක ලොකු වරදක් – සාගර කාරියවසම් කියයි
“අපේ කඳවුරු දෙක දේශපාලනයේදී එක වරදක් කළ බවට දැන් පිළිගත යුතුව තිබෙනවා” යැයි පොදු ජන පෙරමුණේ…