ඩිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට ජීවිතාරක්ෂක ආධාර ලබා දීම සඳහා…
Category: Local News
රට ගොඩනගන අරමුදලට ශ්‍රි දළදා මාලිගාව ලක්ෂ 500ක් පරිත්‍යාග කරයි
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක…
මන්නාරමේ මෙගාවොට් 50ක නව සුළං බලාගාර දෙකක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය
මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ මෙගාවොට් 50 බැගින් නව සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රධානය කිරීමට…
ඉන්දුනිසීයාවේ විපක්ෂය සහන සැලසීමට සිය වැටුප් ඇතුළු බිලියන 05ක අරමුදලක් හදයි
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇසේ, උතුරු සුමාත්‍රා සහ බටස් සුමාත්‍රා පළාත්වල බලපෑමට ලක්වූ බරපතල ගංවතුර සහ භූමි…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සැත්කමක් සිදු කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සාමාන්‍ය සැත්කමක් සිදුකර තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගියදා මෙම සැත්කම සිදු…
නුවරඑළියේ සුපිරි වෙළද සැලක් රුපියල් 100 වතුර බෝතලය රුපියල් 130 ට විකුණා ලක්ෂ පහක දඩයක් කයි
පානීය ජල බෝතල් වැඩි මිලකට අලෙවි කළ නුවරඑළිය නගරයේ වෙළඳ ආයතනක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින්…
හානිවූ කර්මාන්ත යළි අරඹන්න ලක්ෂ 2 මේ සතියේම ලබා දෙනවා – කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ
හදිසි ආපදා තත්ත්වය නිසා හානිවූ කර්මාන්ත නැවත ආරම්භ කිරීමට ලබාදෙන ලක්ෂ දෙකක සහන මුදල මෙම සතියේදීම…
ලැබෙන විදෙස් ආධාර යන්නේ හරි පාරේද සොයන බලන වගකීම ආරක්ෂක අමාත්‍යාංශයට පවරයි
ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන විදේශීය මානුෂික ආධාර වගකීමෙන් යුතුව විපතට පත් ජනතාව වෙත ලබාදීම සහතික…
විපතට පත්වූවන්ට සහන දෙන සාගර් බන්ධු මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි – ඉන්දියාව කියයි
සුළි කුණාටු තත්ත්වයෙන් ව්‍යසන තත්ත්වයට පත් ශ්‍රී ලංකාවට සහන සැලසීමේ කටයුතු සඳහා සාගර් බන්ධු මෙහෙයුම තවදුරටත්…
ජනාධිපතිවරයා පොරොන්දු වූ සහන ඒ ආකාරයෙන්ම ලබා දෙනවා – ජවිපෙ ලේකම් ටිල්වින් කියයි
විපතට පත් ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා පොරොන්දු වූ සහන ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව ජනතා විමුක්ති…
ග්‍රික බැදුම්කර නඩුව අල්ලස් කොමිසම අස් කරගනියි – අජිත් නිවාඩ් කබ්‍රාල් රජයට මිලියන 1800ක වන්දියක් ගෙවන්න එකග වෙයි
2011 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට සිදුවූ අතිවිශාල පාඩුව සම්බන්ධයෙන්…
ජංගම විදුලි බලාගාරයක් ඇතුළු ආධාර රැගත් රුසියානු ගුවන් යානයක් කටුනායකට
මෙරට ඇති වූ ආපදා තත්වයට ආධාර වශයෙන් රුසියානු සමූහාණ්ඩුව මෙට්‍රික් ටොන් 35 ක් බරැති ආධාර තොගයක්,…