පසුගිය රජය සමයේ විකිණීමට සූදානම් කර ඇතැයි වාර්තා වූ ලංකා ත්‍රිපෝෂ සමාගම (Lanka Thriposha Ltd.) රජයට අති විශාල…
Category: Local News
ආපදාවෙන් මරණයට පත් වූ අයගේ මරණ පරීක්ෂණ දීමනාව ලබා නොගැනීමට මරණ පරීක්ෂවරුන් තීරණය කරයි
ආපදාව හේතුවෙන් මරණයට පත් වූවන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා රජය ලබාදෙන දීමනාව ලබා නොගැනීමට හදිසි මරණ…
දෙස් – විදෙස් ලාංකිකයින් රට ගොඩනගන අරමුදලට රුපියල් බිලියන 1.8ක් පරිත්‍යාග කරයි
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri…
රට නැවත ගොඩනගන අරමුදලට Yaden Laboratories සමාගමෙන් කෝටි 02ක් පරිත්‍යාග කරයි
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින්…
ගංවතුර ව්‍යසනයෙන් මියගිය රණවිරුවන්ට යාපනය ජනතාව කඳුළු සලමින් උපහාර දක්වයි
ලංකාවට බලපෑ දරුණු ගංවතුර ව්‍යසනයේදී (සුළි කුණාටුවකදී) අන්‍යයන්ගේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම් අතරතුරදී දිවි පිදූ හමුදා…
තවත් ණය බරක් රටට එකතු නොවන ලෙස ලංකාවට උදව් කරන්න – එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන
ආර්ථික අර්බුදයකට මුහුණ දී බංකොලොත් භාවයට පත්ව, නැගිටිමින් සිටින ශ්‍රී ලංකාව මත තවත් ණය බරක් එකතු…
දැවැන්ත පාලම් රැගෙන තවත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට පැමිණෙයි
පෙර සැකසුම් පාලම් (Bailey Bridge) හා ආධාර රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 Globmaster යානයක් දිවයිනට..…
ලංකාව නැවත ගොඩනගන්න යුරෝපා සංගමයත් යුරෝ මිලියන 1.8ක් පරිත්‍යාග කරයි
ආපදාවෙන් පීඩාවෙන් පත් ලංකාවට යුරෝ මිලියන 1.8 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම යුරෝපා සංගමය තීරණය කර…
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය නගා සිටුවන්න ඉන්දියාව ලක්ෂ 620ක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස අතර හමුවක් ඊයේ (08) සෞඛ්‍ය…
ව්‍යසනයට ලක් වූ ප්‍රදේශවල මාර්ග සංවර්ධන අධිකාරිය සමග Google Maps එක්ව A හා B මාර්ග සිතියම් යාවත්කාලීන කරයි
ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජාතික මහා මාර්ග ජාලයේ තත්ත්වය පිළිබඳ තොරතුරු වඩාත් නිවැරදිව හා ඉක්මනින් මහජනතාව…
ආණ්ඩුව කියපු බොරුවලට තමයි පොළොව පැලුනේ – තලතා අතුකෝරාල
අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදාව අවම කර ගැනීමට රජයට අවස්ථාව තිබුණු බව එක්සත් ජාතික පක්ෂයේ මහ…
මෙට්‍රික් ටොන් 700 ක සහනාධාර රැගෙන ඉන්දීය යුධ නෞකාවක් ත්‍රිකුණාමලයට පැමිණෙයි
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් සහනාධාර තොගයක් ශ්‍රී…