ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 57 ජන්ම දිනයට උපහාර පිණිස දමිළ ජාතිකයකු තඹුත්තේගම, නල්ලච්චියේ සිට ඊයේ…
Category: Local News
අලුතෙන් බදු දැලට ලක්ෂ 02ක් – සමාගම් 18,000ක් එක් කරගැනීමට සමත් වෙයි
මේ වසරේ (2025) මේ දක්වා ලක්ෂ දෙකකට අධික නව බදු ගෙවන්නන් පිරිසක් ආදායම් බදු ගෙවීම සඳහා…
ආණ්ඩුවට විරුද්ධව ජනවාරියේ තවත් දැවැන්ත රැලියක් – පොහොට්ටු එජාප විපක්ෂ සන්ධානය කියයි
ආණ්ඩුවට විරුද්ධව තවත් විපක්ෂයේ රැලියක් ජනවාරියේ මාසයේ පැවැත්වීමට සැලැසුම් කර ඇති බව විපක්ෂයේ පක්ෂ අද පැවැත්වූ…
නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ මහා හිස් ගොඩක් බවට – උදය ගම්මන්පිල
පසුගිය නොවැම්බර් 21 වැනිදා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරමින්, ආණ්ඩුවේ බලාපොරොත්තු සුන් කරමින්, නුගේගොඩ ‘මහා…
මගී බස් රථවල රියදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ජංගම බස් රථයක් හදුන්වා දෙයි
මගී බස් රථ වල සිටින රියදුරු සහ කොන්දොස්තරලා මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබේද යන්න පරීක්ෂා කිරීමේ ජංගම…
ජනවාරි සිට පාසල් වාහන වලට CCTV කැමරා අනිවාර්ය කරයි
ජනවාරියේ සිට පාසල් වාහන සඳහා සී.සී.ටී.වී අනිවාර්ය කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක…
ලංකා ඉතිහාසයේ පළමුවරට බැංකු කාඩ්පතින් බස් ගාස්තු ගෙවීම නිල වශයෙන් ඇරඹෙයි
බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව අද (24) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය…
කඩුගන්නාව නාය ගිය තැන ගල,Chemical Blasting යොදා අද පුුපුරවනවා – ඇමති බිමල් රත්නායක
නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑමට ලක්වූ ස්ථානයේ පිහිටි අවදානම් සහිත ගල් පර්වතය අද…
ටිල්වින්ට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීන් එංගලන්තයේදී විරෝධතා පවත්වයි
ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන්…
බැංකු කාඩ් මගින් බස් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අද සිට අවස්ථාව – නියමු ව්‍යාපෘතිය අද ඇරඹෙයි
මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මගින් අද…
රනිල්ගේ එංගලන්ත සංචාරය ගැන ඉතා වැදගත් තොරතුරු රැසක් රහස් පොලිසිය අනාවරණය කර ගනියි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් අතරතුර සිය බිරිය, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයට…
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූවැයි චෝදනා ලැබූ මාතලේ අඹුසැමි යුවළකට හිමි නිවෙසක් ඇතුළු දේපළ තහනම් කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම් කර අයථා ලෙස මුදල් ඉපැයු මාතලේ කිරිමැටිය ප්‍රදේශයේ අඹුසැමි යුවළකට අයත් නිෙවසක් හා නිෙවස…