ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය පොලීසියට භාර නොවන්නේ නම්, ඇයට හිමි…
Category: Local News
ඉන්ධන මිල තවත් අඩුකළ හැකි සැලැස්මක් ගැන තෙල් සංස්ථාවේ අවධානය යොමු වෙයි
ඉන්ධන මිල තවදුරටත් පහත දැමිය හැකි ක්‍රමවේදයක් පිළිබඳ අවධානය යොමු කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත…
ලංකාවට එන්න බෑ කිව්ව උත්සවයට ශාරුක් වෙනුවට ඉන්දිය සුපිරි නළු රිතික් රෝෂන් එයි
කොළඹ “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” පරිශ්‍රයේ නව කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවය සඳහා බොලිවුඩයේ සුපිරි…
අඩු මිලට ලයිසන් කාඩ් ගන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි
රියැදුරු බලපත්‍ර කාඩ්පත් අඩුමිලට සපයා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. මේ වනවිට එක්…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී වාර විභාග ක්‍රමය අවසන් වෙයි
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වාර විභාග අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය…
රනිල්ට බාලදක්ෂ ලේන්සුව පළඳවයි
සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ නිල කර ලේන්සුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැළඳවීම කොළඹ මල්…
නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සුරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව අනුමත කරයි
නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ඒකමතිකව සම්මත වී තිබෙනවා. ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ…
ශ්‍රි ලංකා ගුවන් බලපත්‍රය ලොව 91වන ස්ථානය දක්වා ඉදිරියට එයි
නවතම හෙන්ලි ගුවන් ගමන් බලපත්‍ර දර්ශකය (Henley Passport Index) 2025 අනුව ශ්‍රී ලංකාව පෙර වසරේ 96…
අලි ඇතුන් ඝාතනය කරන අයට මරණ දඩුවම දෙන්න – වනවාසී රාහුල හිමි කියයි
අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට නම් අලි ඇතින් ඝාතනය කරන පුද්ගලයන්ට මරණ දඩුවම ලබා දිය යුතු…
වාහන ආනයනය සීමා කිරීමට කිසිදු තීරණයක් නෑ – මහ බැංකු අධිපති කියයි
වාහන ආනයනය සීමාකිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය…
අරගලය පාලනය කරන්න රනිල් පැනවූ හදිසි නිතීය නිතී විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ඖෂධ හිඟය වහා විසඳන්න – යළි මෙවන් දෙයක් වෙන්න ඉඩ තියන්න එපා – ජනපති නිලධාරින්ට කියයි
ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟහැරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…