උපරිම ඖෂධ මිලක් නියම කිරීම හරහා අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වෙන…
Category: Local News
මිලියන 30කට ආසන්න රථවාහන දඩ මුදල් GovPay හරහා මාස තුළ ගෙවයි
බස්නාහිර පළාතේ සහ දඹුල්ලේ සිට අනුරාධපුරය දක්වා වන මාර්ග කොටසෙහි රථවාහන ස්ථානීය දඩ (Traffic Spot Fines)…
වාහන මිල දැන් අඩුවෙමින් පවතිනවා – වාහන ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දෙයි
ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යෑම නිසා මෙරට තුළ වාහන මිල අඩුවෙමින් ඇති බව වාහන ආනයනකරුවන්…
‘ඕන කෙනකුට කියලා කරගනින්’,OICට පාට් දමා පීසී ගෙදර යයි – රාජකාරිය පසෙක දමා වීඩියෝ බලමින් ඉඳලා
ගොතටුව පොලිස් ස්ථානයේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝවක් නරඹමින් රාජකාරියේ යෙදීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා…
2025 වසරේ සෘජු විදේශ ආයෝජන ඩො.මිලියන 827 දක්වා – 138%ක වැඩිවීමක්
මේ වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතීන් හරහා ඍජු…
උපාධි පාඨමාලා කඩිනම් කිරීමට සැලැස්මක් සකසන්න – සරසවි ආචාර්යවරුන්ට ජනපති අනුර කියයි
විශ්වවිද්‍යාල ප්‍රමාද වී ඇති උපාධි පාඨමාලා හැකි ඉක්මනින් අවසන් කිරීම සඳහා සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති…
ජනතාවගේ ප්‍රශ්නවලට සවන් දෙනකොට මට හිතුණා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ජනාධිපති සජිත් ප්‍රේමදාසටද කියලා – සජිත් කියයි
“දිවයින පුරා ජනතාවගේ දුක්ගැනවිලිවලට සවන් දෙන විට සමහර අවස්ථාවලදී එම ප්‍රශ්න තමන් වෙත යොමු කරන්නේ ‘ජනාධිපති…
මේ ආණ්ඩුව දවසකට කෝටි 550 ගානේ ණය අරගෙන – චන්න ජයසුමන
රටේ ධනය උත්පාදනය කිරීමට හා ආර්ථිකය ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව සර්වජන බලයේ…
සංචාරකයින්ට ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව දක්වා ඉහළට
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට…
කෝප් සහ කෝපා කමිටුවට නිතීමය ක්‍රියමාර්ග ගන්න බලය දෙන ස්ථාවර නියෝග සංශෝධනයට අනුමැතිය
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා…
සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර පක්ෂයේ දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලින් ඉවත්වෙයි
පක්ෂයේ දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලින් ඉවත්වීමට සිදුව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ…
නිතීවිරෝධී දේපල පවරා ගන්නා කොට්ඨාසය විවෘත වෙයි , මෙච්චර බලයක් හම්බුණ පනතක් නෑ – පොලිස්පති කියයි
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද (20) පෙරවරුවේ කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලේදී විවෘත…