අල්ලස් කොමිසම එන්න කියද්දි රාජිත ලෙඩ වෙයි

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තොරව ,අත්තනෝමතිකව හා අනීතිකව ,කුණු කොල්ලයට  කොරියානු…

දේශපාලන ප්‍රබලයෝ 2ක් අද – හෙටම අත්අඩංගුවට ගන්න සූදානමක්

දේශපාලන ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයින් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ අවධානමක් ඇති බව අධිකරණ ආරංචි මාර්ග…

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට විදෙස් විශ්ව විද්‍යාල ලබා දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්ව විද්‍යාල වල…

තරගයකට කඩුවෙල නගර සභාව සරුංගලයක් හදා 48 දෙනෙකු සමග ලක්ෂ 02ක් වියදම් කර නුවරඑළියට ගිය බව හෙලි වෙයි

කඩුවෙල මහ නගර සභාවේ සිද්ධ වී තිබෙන අකටයුතුකම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත්, එම අකටයුතුකම් සදහා…

මුළු රටටම ඩිජිටල් හැදුනුම්පත දෙන්න ටෙන්ඩර් කැදවයි

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.…

ජුනි මාසයේ සංචාරකයින් 138,000ක් ලංකාවට – ගිය වසරට වඩා 21%ක වර්ධනයක්

මේ වසරේ ජූනි මාසයේ දී විදේශීය සංචාරකයන් එක් ලක්ෂ තිස් අට දහස් දෙසිය හතලිස් එක් දෙනෙක-ු…

බහලුම් නිදහස් කිරීම ගැන වාර්තාව අනූව ජනපති තීරණයක් ගන්නවා – ඇමති බිමල් කියයි

රේගු පරී­ක්ෂා­ව­කින් තොරව බහ­ලුම් 323ක් නිද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් යම් නිල­ධා­රි­යකු වර­දක් කර ඇත්නම් ඔවු­නට අනි­වා­ර්ය­යෙන්ම දඬු­වම්…

දයා ගම­ගේට අයත් සමා­ගම් තුනක් අද ප්‍රසි­ද්ධියේ වෙන්දේසි කරයි

හිටපු රාජ්‍ය ඇමැති දයා ගමගේ මහ­තාට අයත් සමා­ගම් තුනක් අද (02) දින ප්‍රසිද්ධ වෙන්දේ­සියේ විකි­ණී­මට දී…

ජනපති අනුරගේ ආරාධනයෙන් මෙරට ආයෝජන අවස්ථා සොයන්න ඉන්දීය ආයෝජකයින් ලංකාවට

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ…

ලංකා ත්‍රිපෝෂ සමාගම පූර්ණ ධාරිතාවයෙන් පැය 24 පුරා වැඩ

රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එහි නිෂ්පාදන කටයුතු ඇනහිට ඇති බවට…

දූෂණ වීරෝධී වැඩවලට ජපානය ලංකාවට ඩොලර් මිලියන 2.5ක් දෙයි

දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක්…

විමල් වීරවංශගේ බිරිදගේ ව්‍යාජ උප්පැන්න සහතික නඩුවේ සාක්ෂි විභාගයට නියම වෙයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස…