සීගිරිය ගල් පඩිපෙළ වේගයෙන් ගෙවෙමින් ඇතැයි බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය හිනිදුම…
Category: Local News
හේතුව නොකියා පුද්ගලයෙකුගෙන් පොලීසියට කටඋත්තර ගන්න බෑ – වැඩබලන පොලිස්පති නියෝග කරයි
යම් පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබාගැනීමට යම් පුද්ගලයකු පොලීසියට කැඳවන අවස්ථාවකදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් එම…
අමානුෂික ලෙස පහරදී සීසර්ලා වාහනය පැහර ගනියි –
පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ රථය කල්බදු සමාගමක සීසර්වරුන් පිරිසක් විසින් පැහැරගෙන යෑමේ සිදුවීමක් රාගම කිඹුලාපිටිය…
මාස 6ට රේගුවේ ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම…
අලුතෙන් බදු පනවා නෑ, බදු නිවැරදි කලා පමණයි – අලි එක්ස්ප්‍රස් ප්‍රශ්නය ගැන රේගුව කියයි
ශ්‍රී ලංකා රේගුව කුඩා පාර්සල් ආනයන සඳහා නව බද්දක් හඳුන්වා දී ඇති බවට පැතිර යන වාර්තා…
විෂ සහිත කෑම පෙට්ටි වතුර බෝතල් තහනම් කිරීමේ දැඩි තීන්දුවක් ගන්නවා – ඇමති වසන්ත සමරසිංහ
ශරීරයට අහිතකර තත්වයන් ඇති විය හැකි කෑම පෙට්ටි සහ වතුර බෝතල් ඇතුළු භාණ්ඩ වෙළඳපොළට පැමිණීම නතර…
කෝටි 02ක ශරීර ඇපයක් මත මර්වින් සිල්වාට ඇප ලබා දෙයි
කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමක් වංචනිකව විකිණුවැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු අමාත්‍ය මර්වින්…
ශානි යළි එයි – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි
පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සදහා පත් කරන ලද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර…
වාහන ආනයනය මැද ශ්‍රි ලංකාවේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.6 දක්වා ඉහළට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා මුදා හරින ලද සිව්වන ණය වාරිකයත් සමඟ, මෙරට නිල විදේශ සංචිත…
අත්හැර දමා තිබූ දියර කිරි නිෂ්පාදනය සහ අලෙවිය පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යළි අරඹයි
මෙතෙක් අත්හැරදමා තිබූ ජීවානුහරණය කරන ලද දියර කිරි නිෂ්පාදනය (UHD) සහ අලෙවිය ජාතික පශු සම්පත් සංවර්ධන…
හොර වාහන විකුණු හිටපු ඇමතිට වලාන දූෂණ මර්ධන ඒකකයෙන් දැල ඵලයි
නීතිවිරෝධී අන්දමින් එකළස් කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමෙන් යුත් අති සුඛෝපභෝගී ජීප් රථ 06ක්…
පොලිසියට ඔත්තුව දුන් තරුණයා ඝාතනය වීමේ සිද්ධියට කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කරයි
කහවත්තේ, යාඉන්න ප්‍රදේශයේදී පසුගිය සඳුදා (ජුනි 30) සිදුවූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙකු මියයාම සහ තවත්…