මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන රුපියල් බිලියන 242 න් මේ වන විට බිලියන 98ක් උපයාගත…
Category: Local News
ගම්මන්පිල එළියට දැමූ රහස් වාර්තාවේත් ඊයේ රේගුවෙන් කියූ දේට වඩා වැඩි යමක් නොමැති බව හෙළි වෙයි
ආන්දෝලනාත්මක බහාලුම් ලයිස්තුව ලෙස සොයා ගනු ලැබූ බහාලුම් ලයිස්තුවක් උදය ගම්මන්පිල ඔහුගේ වෙබ් අඩවියට මුදා හැර…
සියළු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා මහින්දනන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන…
හිටපු මැති ඇමතිවරු 16කගේ වත්කම් අත්හිටුවීමට අල්ලස් කොමිසම සූදානම් වෙයි
හිටපු මැති ඇමතිවරු 16කගේ වත්කම් අත්හිටුවීම සම්බන්ධව අල්ලස් කොමිසම ඉදිරි දිනවලදී පියවර ගැනීමට නියමිත බව සන්ඩේ…
හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ පුද්ගලයින් පොලිස් සේවයට
පොලිසිය ප්‍රමාණවත්ව වැඩි කිරීමට තීන්දු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. 46 වන…
පොසොන් නිමිත්තෙන් රට පුරා දන්සල් 7021ක්
පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සැල් 7021 ක් අද(8) දිනය වනවිට ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා…
වාලච්චේන කඩදාසි කම්හල යළි මෙහෙයුම් අරඹා ලාභ ලබයි
වාලච්චේන කඩදාසි කම්හල යළි මෙහෙයුම් අරඹා ලාභ ලබන බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති කියා සිටී. ඔහු කියා…
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා – උදය ගම්මන්පිල කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ…
සමහරු හොරා කාපු ගණන් මට කියව ගන්නත් අමාරුයි – අල්ලස් කොමිසමේ ජනරාල් රංග දිසානායක
සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව…
ආබාධිත පුද්ගලයින්ට දුම්රියේ ගමන් කිරීමේදී විශේෂ පහසුකම් සැළසීමේ වැඩපිළිවෙළක් එයි
ආබාධිත පුද්ගලයින්ට දුම්රියේ ගමන් කිරීමේදී විශේෂ පහසුකම් සැළසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය…
දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරින් හංගන සියලු දේපොළ රාජසන්තක කරන්න අල්ලස් කොමිසම තීන්දු කරයි
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දියයුතු පුද්ගලයන් සිය ප්‍රකාශයට ඇතුළත් නොකරන සියලුම දේපොළ රාජසන්තක කිරීමට අල්ලස්…
මහින්දානන්දට තවත් නඩුවක් වැටෙයි
ටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අදාළ කැරම් බෝඩ් සිද්ධිය හා සම්බන්ධ තවත් නඩුවකට අධිචෝදනා ගොනුකර ඇතැයි…