පොලිස් නිලධාරියෙකු හා පුද්ගලයෙකු අතර බහින්බස් වීමකින් අනතුරුව එම පුද්ගලයාට පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරනු…
Category: Local News
එහෙමට ලෙඩක් නෑ – රමිත් රඹුක්වැල්ලට බන්ධනාගාර රෝහල අහිමි වෙයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පුත් රමිත් රඹුක්වැල්ල රෝහල් ගත කරන ලෙස ඔහු පරීක්ෂා කරන…
අද සිට දිවයිනේ සෑම යුද්ධ හමුදා කඳවුරකටම රණවිරු ශුභසාධන අංශයක්
දිවයිනේ සෑම යුධ හමුදා කදවුරක ම රණවිරු ශුභසාධන අංශයක් අද (මැයි 26) සිට ආරම්භ කරන බව…
තීරුබදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් වොෂින්ටනයට
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය…
පෙර සිදුවීම් නැවත සමාජ මාධ්‍යයේ පළ කරන අයට නෛතික ක්‍රියාමාර්ග – පොලිසිය කියයි
මෙරටට පැමිණි පිලිපීන සංචාරකයෙකුට වැලිගම පිහිටි සර්ෆින් ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ…
ආරුගම්බේ බිකිණි තහනමක් පෝස්ට් එකෙන් සමාජ ජාල කැළඹෙයි
ආරුගම්බේ හි පොදු ස්ථානවල බිකිනි ඇඳීම තහනම් කරමින් නව නීතියක් හඳුන්වා දී ඇති බවට පළ වන…
අඩු පහසුකම් ඇති පාසල්වලට බස් රථ ලබාදීමේ වැඩසටහනක් ඇරඹීමට රජය තීරණය කරයි
අඩු පහසුකම් සහිත පාසල්වලට බස් රථ ලබාදීමට කර්මාන්ත අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන…
දැඩි මානසික පීඩා නිසා වයඹ අධ්‍යාපන පීඨයේ සිසුවියක් විදුලි පංකාවේ එල්ලි සිය දිවි නසා ගනියි
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියකගේ සිරුර එහි විදුලි පංකාවක එල්ලෙමින්…
අධික දුම පිට කරන වාහන අල්ලන්න CCTV යොදාගන්න යයි
අධික දුම නිකුත් කරන වාහන හඳුනා ගැනීමට සහ වැරදිකරුවන්ට එරෙහිව විධිමත් පියවර ගැනීමට පොලිස් CCTV කැමරා…
සජබය අර්බුදයකට ඇද දමමින් සංවිධායකවරු රැසක් පෝලිමේ ඉල්ලා අස්වෙයි
සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණයෙන්…
සජබ සභාපති ධුරය යළි භාර ගන්න ඉම්තියාස් බැහැ කියයි
සමගි ජන බලවේගයේ සභාපති ධුරය නැවත භාර ගැනීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා විසින්…
ණයට ගත්තු ට්‍රිලියන 20ක් ආගිය අතක් නෑ – මුදල් නියෝජ්‍ය ඇමැති හෙළි කරයි
ණය වශයෙන් මෙරට ලබාගත් ට්‍රිලියන 20කට වැඩි මුදලක් පිළිබඳව කිසිම තොරතුරක් ජාතියේ ශේෂ පත්‍රයේ හෝ වෙනත්…