ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර්…
Category: Local News
ගොවියාට යළි කවදාකවත් තම කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට අලෙවි කිරීමට ඉඩ තියන්නේ නැහැ – ජනපති අනුර කියයි
ගොවියාට යළි කවදාකවත් තම කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට අලෙවි කිරීමට තම ආණ්ඩුව ඉඩ නොතබන බව ජනාධිපති…
සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර මුස්ලිම් ප්‍රජාවගෙන් පුද සත්කාර
සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර මුස්ලිම් ප්‍රජාව පුද සත්කාර මේ දිනවල ලබා දෙමින් සිටිනවා. මේ අතර…
පාස්කු දින බෝම්බ ප්‍රහාරය ගැන රජය ධනාත්මක පියවර ගෙන තිබෙනවා – කතෝලික රදගුරු සමුළුව කියයි
කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන් සහ වෙනත් ස්ථානවල මිනිසුන් ඉලක්කර කරමින් 2019 වසරේ සිදුකළ…
ලංගම ආදායම ලක්ෂ 13,000 දක්වා තවදුරටත් ඉහළට යයි
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය තීරණය කරයි
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින්…
පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, CID යට ලබා දීමට ජනපති නියෝග කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, CID යට ලබා දීමට ජනාධිපති අනුර කුමාර…
පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාස්කු ප්‍රහාරයේ බරපතල කරුණු රැසක් අනාවරණය වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාස්කු ප්‍රහාරය පිළිබඳව බරපතළ කරුණු රැසක්…
අපනයන ආදායම් වැඩි කිරීමට තානාපතිවරුන්ට ටාගට් දෙයි
ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අපනයන ආර්ථිකයට එල්ල විය හැකි අවදානම අවම කිරීම වෙනුවෙන් විදෙස්…
දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කිරීම ගැන පොලිස් පරික්ෂණ අරඹයි
සිරි දළදා වන්දනාවේදී ලබාගත්, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීම පිළිබඳව පොලිස්…
පිල්ලෙයාන් සහ කරුණා කොහොමටවත්ම විශ්වාස කරන්න බෑ – හිටපු ජනාධිපති මෛත්‍රී
පිල්ලෙයාන් සහ කරුණා යන පුද්ගලයන් දෙදෙනා කිසිසේත්ම විශ්වාසය තැබිය හැකි අය නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල…
ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි
2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට්…