දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන…
Category: Local News
ශ්‍රි ලංකා ගුවන් බලපත්‍රයට ලොව ඇති පිළිගැනීම ඉහළට යයි
ඩුබායි පදනම් කරගත් ගෝලීය උපදේශන සමාගමක් වන Nomad Capitalist විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකට…
දින 90ක රැදවුම් බාරයේ ඉන්න පිල්ලෙයාන් හමු වෙන්න රනිල් සහ ගම්මන්පිල අවසර ඉල්ලයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එක්ක කතා කරන්න අවශ්‍ය…
ඉතිහාසයේ විශාලතම දෙවන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය මාර්තු මාසයේ වාර්තා කරයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ…
දේශබන්දුගේ මෙහෙයුමෙන් මිය ගිය නිළධාරීයාට ලක්ෂ 25ක වන්දියක් දුන් රනිල්ගෙන් ප්‍රශ්න කරන්න නිතීපති නියෝග කරයි
ඩබ්. ෆිෆ්ටීන් හෝටලට වෙඩි තැබීමේ සිදු වීමෙන් මිය ගිය, කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස්…
අවුරුද්දට ගමේ යන්න අදත් අතිරේක බස් රථ යොදවයි
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සදහා අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය මත අතිරේක…
ශ්‍රි ලංකා හමුදාවට ඉන්දියානු හමුදාවෙන් ලබා දෙන පුහුණුව දෙගුණ කරයි
වාර්ෂිකව ඉන්දියානු ආරක්ෂක අංශ මගින් මෙරට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 750 දෙනකු පමණ පුහුණු කරන අතර නව…
චීනයේ නිපදවන ස්මාර්ට්ෆෝන් සහ පරිගනකවලට පැනවූ බදු ජනාධිපති ට්‍රම්ප් ඉවත් කරයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය චීන භාණ්ඩ සඳහා පැනවූ 125% ක තීරුබදුවලින් භාණ්ඩ කිහිපයක් ඉවත්…
අලුත් අවුරුද්දේ පොලිස් ස්ථාන ඇතුලේ සංග්‍රහ සම්මාදම් බෑ – පොලිස්පති නියෝග කරයි
අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන…
ජනතාව ඔන්ලයින් ඔස්සේ දඩ ගෙවීම සාර්ථකව ඉදිරියට
ඔස්සේ ඔන්ලයික් දචඩ ගෙවීම සාර්ථකව සිදු වෙමින් පවතින බව හෙළකුරු නිර්මාතෘ ධනික පෙරේරා ෆේස්බුක් සටහනක් තබමින්…
යෝෂිත රාජපක්ෂ හා ඩේසිට යළිත් අධි චෝදනා, ඩේසිට වත්කම් නැති බව විමර්ෂකයින් සොයා ගනියි
යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර…
බටලන්ද හැදුවේ තෙල් පිරිපහදුව රකින්න – රුවන් විජේවර්ධන
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව…