අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර…
Category: Local News
ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු 20ක් ඉන්ධන දීමනාව එපා කියයි
වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින්…
ජනපති අනුරට ජපානයේ සංචාරයකට ආරාධනාවක් එයි
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසට කැදවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඒ…
කාඩ්පතින් අධිවේගයේ ගාස්තු ගෙවීම කොට්ටාවෙන් ආරම්භ කරයි
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කාඩ් පත් මගින් ගාස්තු ගෙවිමේ නියමු ව්‍යාපෘතිය…
සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිය මිලදී ගනියි – වසර 25කට පසු හිමිකාරිත්වය විදුලි බල මණ්ඩලයට
‘සහස්දනවි’ විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.…
තම අවුරුදු සැමරුම රූපවාහිනයේ විකාශය නොකිරීමට ජනපති තීරණය කරයි
පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම…
දේශබන්දුට එරෙහිව නිතීපති ක්‍රියාත්මක වෙයි – ප්‍රතිශෝධන පෙත්සමක් දාන්න යයි
වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව…
දූෂණ අක්‍රමිකතා සොයන්න කෝප් කමිටුව කටුනායක ගුවන්තොටුපල වටලයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දූෂණා අක්‍රමිකතා සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක…
GovPay හරහා Online රථවාහන දඩ ගෙවන නියමු ව්‍යාපෘතිය අද අරඹයි
රථවාහන වැරදි වලට අදාළ දඩ මුදල් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවිමේ නියමු ව්‍යාපෘතියක් අද(11)…
බැංකු පොලියට ගහන බද්දෙන් බේරෙන්න ටින් අංකය ගන්න අධික පෝලිමක්
බැංකු පොලිය මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද නැවත බැංකු මගින් ඉල්ලුම් කිරීමේදී ‘බදු ගෙවන්නා හඳුනා…
ඔන්ලයින් ඔස්සේ කැවුමක් රුපියල් 100කට විකුණයි
අලුත් අවුරුද්දේ අවුරුදු කැවිලි මේසය සදහා හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. කෙසේ වෙතත්, පෙර වසරවලට සාපේක්ෂව මෙවර අන්තර්ජාලය…