විවිධ ස්ථානවල මෙන්ම මාර්ග හා විදුලි මාර්ග සංඥා අසල හිඟමන් යදින යාචකයන් ඉවත් කිරීමේ පොලිස් මෙහෙයුමක්…
Category: Local News
හිටපු ඇමතිලා අටකට අධි චෝදනා යටතේ නඩු
පසුගිය රජයන්හි හිටපු කැබිනට් අැමතිවරුන් කිහිප දෙනෙකුටත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටත් එරෙහිව අධි චෝදනා යටතේ නඩු…
පළමු වරට දළදා දැක්මට VIP සහ ප්‍රභූ පෝලිම් නෑ
මෙවර වත්මන් රජයේ විශේෂ අනුග්‍රහය ද ශ්‍රී දළදා දැක්ම වෙනුවෙන් ලබා දී ඇතත් වෙනත් දළදා දැක්ම…
මේ සම්මානය ඉන්දියානුවන් බිලියන 1.4ක් වෙනුවෙන් පිරිනැමූ සම්මානයක් – ඉන්දිය අගමැති මෝඩි කියයි
ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය තමන් වෙත පිරිනැමීම සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත්වන බව ඉන්දීය…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකාවෙන් ඉහළම ගෞරව සම්මානයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන ශ්‍රී…
ඉන්දු – ශ්‍රි ලංකා ද්විපාර්ශවික සාකච්ඡා සාර්ථකව අවසන්
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (අප්‍රේල්…
හිටපු ජනපතිවරු හතර දෙනෙකු හදිසියේ කොළඹදී රැස්වීමට සැරසෙයි
හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනෙකු ලබන සඳුදා සාකච්ඡාවක් සඳහා හමුවීමට නියමිතව තිබෙනවා. ඔවුන් එදින පස්වරුවේ කොළඹදී හමුවීමට…
දළදා දැක්මට සියල්ල සූදානම් – මහනුවරට ලක්ෂ 20ක ජන ගගක් එයි
ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට මෙම මස 18 වන දින සිට දින දහයක කාලයක් තිස්සේ පැවැත්වෙන…
ලංකාවෙන් මානූෂිය ආධාර රැගත් පළමු ගුවන් යානය අද මියන්මාරයට
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය මියන්මාරය බලා…
පැනවූ බදු ගැන අමෙරිකාව සමග සාකච්ඡාවට රජය සූදානම් වෙයි
ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසයි.…
මීගමුව රෝහලේ තරුණියකට අතවර කළ වෛද්‍යවරයා අපේ නෙවෙයි – GMOA කියයි
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි තරුණියකට අතවර කළ බව කියන වෛද්‍යවරයා, වසර කිහිපයකට පෙර…
විවේක ගන්න තැන් නැති වීම අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතුව බව හෙළි වෙයි
කටුනායක සිට මත්තල දක්වා කිලෝමීටර් 254ක දුරින් යුත් අධිවේගී මාර්ගයේ එක සැපයුම් මධ්‍යස්ථානයක් පමණක් පැවතීම හේතුවෙන්…