දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල වැඩිමිලට ආහාර සපයන බවට ලද…
Category: Local News
මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට එයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
අගමැති මෝදි ලංකාව සමඟ ආරක්ෂක ගිවිසුමකට යෑම හෙලා දැකිය යුතුයි – වයිකෝ කියයි
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීම, ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ මහලේකම්…
රජයේ රෝහල් ඩිජිටල්කරණය කරමින් සුවපහසු තැන් බවට පත් කිරීම අරඹයි
රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
වැලිකඩ OIC ධුරයෙන් ඉවතට – පොලිස් කොමිසමේ අනුමැතියට යවයි
2025.04.01 වන දින රාත්‍රී කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට…
ටියුෂන් ආදායම කෝටි 21,000 පනියි – රජයට කිසිදු බදු ආදායමක් නැහැ
උපකාරක පන්ති පවත්වන ආචාර්යවරුන් විසින් වාර්ෂිකව රුපියල් කෝටි 21,000ක් (රුපියල් බිලියන 210ක්) උපයනු ලබන බව පේරාදෙණිය…
රෙදිපිළි මිල 40%ක් පහළට – රෙදි ආනයනකරුවන් කියයි
පසුගිය අලුත් අවුරුද්දට සාපේක්ෂව මෙවර අලුත්අවුරුදු සමයේ රෙදිපිළි මිල සියයට 40කින් පමණ අඩුවි ඇති බැව් රෙදිපිළි…
38 හැවිරිදි මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර හෘදයාබාධයකින් මිය යයි
ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ…
ලංකාවට ඉන්දියාවට ගෙවිය යුතු ණයවල පොලිය පහළ දමයි
ශ්‍රි ලංකාව ඉන්දියාවට ගෙවිය යුතු ණයවල පොලී අනුපාතයන් පහළ දැමීමට ඉන්දියාව තීරණය කර තිබේ. මේ පිළිබදව…
මගේ මිත්‍ර ජනපති අනුර සමග අනුරාධපුරයේදී – මෝඩි අනුරාධපුරයට ගිය හැටි
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා අද (05)…
සිරකරුවන් සීයක් ඉස්සරහ SM රංජිත්ට ජම්පරය අන්දවයි – බන්ධනාගාරයේ බතුත් කන්න වෙයි
හිටපු උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වූ එස්.එම් රංජිත්ට ජම්පරය අන්දවා සිරකරුවන් 100ක් පමණ රැදී සිටින වැලිකඩ…
ට්‍රම්ප්ට සහ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ දැවැන්ත විරෝධතා
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් පැවැත්වෙන බව…