අරගලය පැවති සමයේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට මතවාදය සකසමින් සමාජය තුළ වෛරය වැපිරීමට මූලිකත්වය ගෙන…
Category: Local News
උපායමාර්ගික ආයෝජන සඳහා වසර 10ක් දක්වා බදු සහන දෙන ගැසට් නිවේදනය නිකුත් කරයි
මෙරට ආර්ථිකයට සෘජුව දායක වන මහා පරිමාණ ආයෝජන දිරිමත් කිරීමේ අරමුණින්, තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා වසර…
තිස්සේ පාසල්වෑන් 29කින් 26ක්ම පරණ කසිකබල් ඒවා – පොලිසියෙන් ධාවනය තහනම් කරයි
තිස්සමහාරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන පාසල් බස්රථ සහ වෑන් රථ අතුරින් ධාවනයට නුසුදුසු පාසල් බස්රථ…
අපනයනය ආදායම ඩොලර් බිලියන 30ට ගෙන්න අවුරුදු 04ක ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් එයි
2026 සිට 2030 දක්වා වූ සිවු අවුරුදු ජාතික අපනයන සංවර්ධන සැලැස්ම නුදුරේදීම ඉදිරිපත් කිරීමට රජය සූදානම්…
දැන් ජනාධිපතිගේ දොර ළගත් වෙඩි තියනවා – නාමල් රාජපක්ෂ කියයි
පහුගිය කාලසීමාව තුළ ඇමතිවරු කිව්වා දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා කියලා ඉතින් එදා ඇමතිවරුන්ට ඒක කියල නවත්තන්න…
අල්ලස් නඩු අහන දෙවැනි මහාධිකරණයේ වැඩ අද නිල වශයෙන් අරඹයි
අධිකරණ සේවා කොමිසම අල්ලස් හෝ දූෂණ නඩු විභාග කිරීම සඳහා අලුතින් ස්ථාපිත කළ දෙවැනි මහාධිකරණයේ කටයුතු…
කොළඹ ආර්ථිකය එක රැයකින් ගොඩදාපු ඉන්දු – පාකිස්ථාන තරගයට පෞද්ගලික ජෙට් යානා 15ක් එයි
කටුනායක: 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත් අවධානය දිනාගත් ඉන්දියා – පාකිස්තාන මහා සංග්‍රාමය නැරඹීම සඳහා…
මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධ පොලිස් නිළධාරීන් 100ක් අත්අඩංගුවට,සේවයෙන් ඉවත් කරනවා – පොලිස්පති කියයි
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හෝ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිටී නම් ඒ තොරතුරු තමන්ට ලබා දෙන්නැයි පොලිස්පති,…
අන්තිමේදි රට දිනුම් – ජනපති අනුරගේ මැදිහත්වීමෙන් පැවැත්වූ ඉන්දියා – පාකිස්ථාන සාර්ථකව තරගය අවසන් වෙයි
ජනපති අනුරගේ මැදිහත්වීමෙන් පැවැත්වූ ඉන්දියා – පාකිස්ථාන සාර්ථකව තරගය අවසන් වූයේ ඉන්දියාවට ජයග්‍රහණය හිමි කරමින්.
ඉන්දු – පාකිස්ථාන තරගයට ජනපති අනුර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට පැමිණෙයි
ඉන්දු පාකිස්ථාන තරගයට නැරඹීමට සදහා ජනාධිපතිවරයා මිට සුළු මොහොතකට පෙර පැමිණ තිබේ
ලොකු දේවල් ඕනේ නෑ,භාර දීපු රට ඒ විදියටවත් දෙන්න – තිස්ස කුට්ටිආරච්චි
ලොකු දේවල් ඕනේ නෑ,භාර දීපු රට ඒ විදියටවත් දෙන ලෙස පොහොට්ටු හිටපු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි කියා…
ආණ්ඩුවේ ජනතා අනුමැතිය 65% දක්වා ඉහළට – වෙරිටේ රිසර්ච් වාර්තාව අනාවරණය කරයි
රටේ ජනතාව ආණ්ඩුව කෙරෙහි දක්වන කැමැත්ත ඉහළ ගොස් ඇති බව වේරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කළ…