තමන්ට ද ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා ලැබෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත් අබේසිංහ මහතා අනාවරණය…
Category: Local News
චෝදනාවලට නිවැරිදිකරු බව යෝෂිත රාජපක්ෂ විවෘත අධිකරණයේදී කියයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්…
ප්‍රසව වේදනාව දැනී රුධිරය ගලද්දිත් දොස්තර කෙනෙක් මාව බලන්න ආවේ නෑ – වර්ජනය දවසේ රෝහලේ දරුවා මිය යෑම ගැන මව කියයි
වෛද්‍යවරුන් කියන්නේ මිහිපිට දෙවුවරු ලෙස සිතලා තමයි දුප්පත් අපි රජයේ රෝහලට ප්‍රතිකාර ගන්න යොමු වෙන්නේ. නමුත්…
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිට වෙන් කළ BMW රථය රු. මිලියන 30කට විකුණා සේවකයන්ට බස් රථ දෙකක් මිලදී ගනියි
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සභාපතිවරයාට වෙන් කර තිබූ සුඛෝපභෝගී BMW මෝටර් රථය රුපියල් මිලියන 30කට අලෙවි කර, එම මුදලින් කොළොන්නාව…
ශ්‍රී ලංකාවේ මැණික් බැංකුවක් ස්ථාපිත කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාවට කඩිනම් පියවර ගන්න – ජනාධිපති කාර්යාලය රාජ්‍ය ආයතන වෙත දැනුම් දෙයි
ශ්‍රී ලංකාවේ මැණික් බැංකුවක් (Gem Bank) ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සවිස්තරාත්මක යෝජනාවකට අදාළව කඩිනම්…
ගණේමුල්ල සංජීව ඝාතන විමර්ෂණයට අදාලව ගම්පහ ඔස්මන් අත්අඩංගුවට ගනියි
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියෙ විමර්ශනයකට අදාළව ඔස්මන් ගුණසේකර (ගම්පහ ඔස්මන්) ගම්පහ ප්‍රදේශයේදී CCD අත්අඩංගුවට. – පොලීසිය
සයිබර් අපරාධකරුවන් ආසියානු රටකින් පැහැර ගන්නා ලද ඩොලර් මි. 6.6 ක මුදලක් ඕමාන රාජකීය පොලිසිය විසින් සොයා ගනියි
සයිබර් අපරාධකරුවන් විසින් ආසියානු රටකින් පැහැර ගන්නා ලද මුදල් බවට සැක කරන ඩොලර් මිලියන 6.6 ක…
හර්ෂ ආර්ථික වගකීම භාර ගනීවි, මම බලශක්ති හෝ නාගරික සංවර්ධනය භාර ගන්න සූදානම් – එස් එම් මරික්කාර්
ඉදිරි ආණ්ඩුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් ආර්ථික වගකීම භාර ගනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.…
හිරගෙදරත් කියන්නෙ ඊලඟ ජනාධිපති නාමල් රාජපක්ෂ තමයි කියලා – හිටපු ඇමති ජොන්ස්ටන්
“හිරගෙදරත් කියන්නෙ ඊළඟ ජනාධිපති නාමල් රාජපක්ෂ තමයි කියලා” යනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. මාධ්‍ය වෙත අදහස්…
ජොන්ස්ටන්ට එරෙහි දූෂණ නඩු තුනක සාක්ෂි එකවර විමසීම කොළඹ මහාධිකරණයේදී සිදු කරයි
සතොස ආයතනයේ සේවකයන් 39 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු…
මෙරට අපනයන ආදායම ඉහළ නංවමින් රැකියා අවස්ථා වැඩි කරන වැඩසටහනක් හෙට සිට රජය අරඹයි
කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දේශීය හා ගෝලීය…