ඇතැම් සිදුවීම් හරහා පෙනී යන ආකාරයට රට යන ගමන් ගමන එතරම් සුබදායක නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යානී…
Category: Local News
ආණ්ඩුවේ ඡන්ද පදනම 25%ට පොඩ්ඩක් අඩුවෙන් තියෙන්නේ – ගම්මන්පිල කියයි
දිට්වා කුනාටුව නිසා පලාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා ඇමති…
හර්ෂ සජබෙට කරන ඩැමේජ් එක සජිත් ප්‍රේමදාසටවත් වහන්න බෑ – චරිත් අබේසිංහ
හර්ෂ සජබෙට කරන ඩැමේජ් එක සජිත් ප්‍රේමදාසටවත් වහන්න බැරි බව චරිත් අබේසිංහ කියා සිටී. හර්ෂ ද…
ඔලුව මේසෙට තද කරලා මුත්‍ර පිට වෙන්නම 08වන ශ්‍රේණියේ දැරියකට පිටට පහර දෙයි – ගුරුවරයා අත්අඩංගුවට
අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකට අමානුෂික ලෙස සැලකූ පාසල් ගුරුවරයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම…
පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිගේ ඇමරිකානු වීසා තෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි
ප්‍රකට ධර්මදේශක කන්තෝරුවේ සිරිධම්ම හිමියන් විසින් ඇමරිකානු ධර්මදූත චාරිකාවක් සඳහා ඉදිරිපත් කළ වීසා අයදුම්පත තෙවන වරටත්…
බලංගොඩ කස්සප හිමි 05වන සැරේටත් රිමාන්ඩ් කරයි
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි ලබන 11 වැනිදා…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙබරවාරි 13 අල්ලස් කොමිසමට කැදවයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු…
2028 දී ණය ගෙවාගන්න බැරිවෙයි කීම කිසිම පදනමක් නැති කතාවක් – මහබැංකු අධිපති
2028 වසරේ දී විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි වී රට යළි ආර්ථික අර්බුදයකට ඇද වැටෙනු ඇතැයි…
ජනාධිපති අරමුදලට වෛද්‍යාධාර අයැදුම්පත් ලැබීම 59% කින් ඉහළට – 70%කට ගෙවා අවසන් කරයි
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වසරක් ඇතුළත වෛද්‍යාධාර අයැදුම්පත් ලැබීම 59%…
වතු කම්කරුවන්ට වැඩි කළ 1,750ක වැටුප ලබා දීම ඇරඹෙයි – වතු ජනතාව ජනපතිට ස්තූති කරයි
වතු කම්කරුවන්ට වැඩි කළ 1,750ක වැටුප ලබා දීම මේ දිනවල සාර්ථකව සිදු වෙමින් පවතී. මේ පිළිබදව…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවුන බස් රියදුරන්ව ගන්න,නැත්තම් ව්‍යාපාරය අහිමි වෙයි – ඇමති බිමල් දැනුම් දෙයි
මත්ද්‍රව්‍ය භාවිතා කරන බස්රථ රියදුරෙකු හෝ කොන්දොස්තරවරයෙකු හඳුනාගැනීමට හැකි වුවහොත් එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය…
කතානායකට එරෙහි පැමිණිල්ලත්,නියෝජ්‍ය මහ ලේකම්ට එරෙහි පැමිණිල්ලත් එකවර විභාගයට – අල්ලස් කොමිසම තීන්දු කරයි
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න යන අය විසින් කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන…