ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ලැබුණු බව කියන…
Category: Local News
මේ ආණ්ඩුව පෙරළන්න බැරි මේක සීගිරි ගල ද?- රෝහිත අබේගුණවර්ධන අහයි
අතීතයේ කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ, මෙවර මැයි දිනයේදී කම්කරුවන් සම්බන්ධයෙන් වචනයක් හෝ කතා…
ශ්‍රි ලංකාවේ දෙවන පෞද්ගලික ගුවන් සේවය ලෙස අරඹන්න ගිය Air Ceilao සභාපති ජනිත් කාෂාන් පොහොට්ටුවට එක්වෙයි
ශ්‍රී ලංකාවේ දෙවන පෞද්ගලික ගුවන් සේවය ලෙස ප්‍රසිද්ධියට පත් වූ ‘එයාර් සිලෝන්’ (Air Ceilao) ආයතනයේ නිර්මාතෘ…
මියගිය මහ බැංකු නිලධාරියාට අපහාස කරන්නන්ට එරෙහිව ඉදිරියේදී පවුලේ පිරිස නීතිය හමුවට එනවා – ඇමති නලින්ද ජයතිස්ස
මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ඩොලර් මිලියන 2.5ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියේදී මරණයට පත් නිලධාරියාගේ නමට හානිදායක…
මහ බැංකු නිලධාරියාගේ මරණය ගැන අසත්‍ය ප්‍රකාශ කළැයි ගම්මන්පිලට එරෙහිව නීති පියවර ගන්න පොලිසිය තීරණය කරයි
කුලියාපිටිය ප්‍රදේශයේ සිදුවූ මුදල් අමාත්‍යාංශයේ නිලධාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ, විශේෂඥයන්ගේ සහ රජයේ රස පරීක්ෂකවරයාගේ මතයන්ට…
ජොන්ස්ටන් ,විමල් ,ප්‍රියංකර ,රවී , රාජිත , චාමර සම්පත්, නාමල් රාජපක්ෂ, මර්වින්, චම්පික රණවක, කෙහෙළිය , යෝෂිත ,සරණ ,ශෂේන්ද්‍ර රාජපක්ෂ මේවා තමයි ඉදිරියට තියන නඩු – ඇමති නලින්ද ජයතිස්ස
හිටපු දේශපාලනඥයින් රැසකට එරෙහිව ඉදිරියේදී නියමිත නඩු සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද කැබිනට් තීරණ…
අයිස් සමඟ තරුණ භික්ෂුවක් අත්අඩංගුවට – ජංගම දුරකථන කවරයේ සඟවා තිබියදී සොයාගනියි
මෙනික්හින්න, හුරිකඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බව කියන 23 හැවිරිදි තරුණ භික්ෂුවක් ‘අයිස්’ හෙවත් ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමඟ රංගල…
රාජගිරියේ රිය අනතුර සිදුවන විට රියැදුරු අසුනේ සිටියේ පාඨලි චම්පික – සාක්ෂිකරු අධිකරණයට කියයි
016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සන්දීප් සම්පත් නමැති තරුණයා බරපතළ අනතුරකට ලක්කළ ජීප් රියේ රියැදුරු ලෙස කටයුතු…
රට බේරගත්තට වැඩක් නෑ, නීතිය හමුවේ සියළු දෙනා සමානයි – නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන
නීතියට පටහැනිව යම් කටයුත්තක් සිදු කර ඇත්නම්, එම පුද්ගලයා රට රැකගත් අයෙකු වුවද, අභීත අයෙකු වුවද…
නලීන් බණ්ඩාරට එරෙහිව මාර්ග සංවර්ධනය අධිකාරිය නිතීමය ක්‍රියාමාර්ග ගනියි
නලීන් බණ්ඩාරට එරෙහිව මාර්ග සංවර්ධනය අධිකාරිය නිතීමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ ඔහු විසින් පසුගියදා මාර්ග සංවර්ධන…
තලපති විජේ මතක තියාගන්න ඕනේ රගපානවට වඩා දේශපාලනය වෙනස් කියලා – නාමල්ගෙන් උපදෙස්
“රගපානවට වඩා දේශපාලනය වෙනස්, යථාර්තයට මුහුණ දෙන්න ඕනේ” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දකුණු ඉන්දීය නළු…
මෙගාවොට් 150ක කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතියට ප්‍රමුඛතාවය ලබා දීමට රජය තීරණය කරයි
පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පුළුල් කිරීමේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමේ රජයේ උපායමාර්ගික දැක්මෙහි කොටසක් ලෙස…