Starlink අන්තර්ජාල සේවය මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන බලපත්‍රය පිළිබඳව අවසන් තීන්දුව ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත…
Category: Local News
වසරේ ජනප්‍රියම නිවේදකයා සම්මානය චමුදිත සමරවික්‍රමට
මිරකල් සම්මාන උළෙල 2024 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පෙරේදා (30 දා) පැවති අවස්ථාවේ මුද්‍රිත හා…
පෙට්‍රල් සහ ඩීසල් අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම පහළ දමයි
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම…
මැයි මාසයේ ආහාර උද්ධමනය සියයට බිංදුවයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක්…
ශ්‍රි ලාංකික වෛද්‍යවරයෙක් එංගලන්තයේ මාස්ටර් චෙෆ් කිරුළ දිනා ගනියි
බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දමිළ පශු වෛද්‍යවරයකු වන බ්‍රින් (Brin Pirathapan) බ්‍රිතාන්‍ය රූපවාහිනිය තුළ…
මෙරට සිසුන් පාසල් යාම දෛනිකව තවදුරටත් පහළ බසියි
දිවයිනේ සැලකිය යුතු පාසල් ප්‍රමාණයක දෛනිකව දරුවන් පාසල් පැමිණීම අඩු වීම වාර්තා වන බවත්, මේ නිසා…
ඕස්ට්‍රේලියා යුනියිටඩ් පෙට්‍රෝලියිම් සමාගමත් ඉන්ධන බෙදා හැරීම ලබන මාසයේ අරඹයි
යුනයිටඩ් පෙට්ට්‍රෝලියම් ඔෆ් ඕස්ට්‍රේලියා සමාගම මෙරට ඉන්ධන වෙළද පොළේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ලබන මාසයේ සිට…
අද රාත්‍රියේ ඉන්ධන මිල පහළට
මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබෙනවා. ශ්‍රි…
දුම්වැටි භාවිතය නිසා දිනකට මරණ 50ක් සිදු වෙයි
දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය…
දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන ක්‍රමය සොයා ගනියි
දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. මෙම නව ප්‍රතිකර්මය…
දුප්පත් සිසුන් යන පාසලක විදුහල්පතිනිය නොමිලේ දෙන උදෑසන ආහාර වේල නවතා එම මුදලින් ගණ දෙවි පූජාවක් කරයි
අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය දරුවන්ට රජයෙන් දෙන උදෑසන ආහාර වේලේ මැයි මස 29 වන…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇමරිකාවට යයි
විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමට නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ…