චීනය, එක්සත් ජනපදය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල්, මෙරට මිනිරන් කර්මාන්තයේ ආයෝජන අවස්ථා ලබා ගැනීම වෙනුවෙන්…
Category: Local News
ලංකාවට භූමි චලන ඇතුළු විපත් වෙන්න පුළුවන් – ජ්‍යොතීර්වේදින්ගෙන් ප්‍රබල අනාවැකියක්
මැයි මස 31 වැනිදා බුධ ග්‍රහයා පිපිරුම්කාරක ග්‍රහයකු වන යුරේනස්ට පරාජය වන බව ජෝතීර්වේදීන් පවසනවා. ඒ…
ඩුබායි ඉතිහාසයේ දෙවන විශාලතම ගණුදෙනුව කරමින් පුත්‍රයාගේ විවාහයට අම්බානිගෙන් සුපිරි මන්දිරයක්
ව්‍යාපාරික මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී තෑගි කිරීමට ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන…
ත්‍රිකලා ධරණිගේ පියා පැවිදි දිවියට ඇතුළත් වෙයි
බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඉතින්…
අයගම ගමකට පිට පිට අකුණු වදියි – ගම්වාසින් නිවාසත් අත්හැර දමයි
නිරන්තරව සිදු වන අකුණු අනතුරු නිසා පීඩාවට පත්ව සිටින ගමක් ගැන අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටකන්ද…
විදුලි බල මණ්ඩලයට ජනන යන්ත්‍ර ගන්න ලොක්කෝ 12 වතාවක් ඩුබායි යයි
විදුලිබල මණ්ඩලය සදහා ජංගම ජනක යන්ත්‍ර ගෙන්වීමේ දී මත–ුව තිබෙන ගැටළුවක් පිළිබදව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා…
ප්‍රවීන සංගීතවේදී ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ නායක ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙ. මහනුවර…
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රි ලංකන් සමාගම මිලියන 79 ක ලාභයක් ලබයි
වසර ගණනාවක් අලාභ ලැබූ ශ්‍රීලන්කන් ගුවන් සේවය 2023 වසරේදී රුපියල් මිලියන 79.78 මෙහෙයුම් ලාබයක් ලබා ඇතැයි…
මෙරට තේ අපනයනය එන්න එන්නම තවදුරටත් පහළට වැටෙයි
ගතවූ පස් වසරක කාලයේදී මෙරට තේ අපනයනය මෙට්‍ර්ක් ටොන් හතළිස් හතර දහසකට අධික ප්‍රමාණයක් පහළ ගොස්…
සේවකයින්ට රු.1700ක් දෙන්න බැරි වතු සමාගම්වල දේපල රජයට පවරා ගැනීමට ජනපති තීන්දු කරයි
වතු සේවකයන් සදහා සදහා රුපියල් 1700 ක දෛනික වැටුපක් ගෙවන ලෙසට රජය කර තිබෙන නියෝගයට අවනත…
විදුලිය බිද වැටීම් හදන්න පරක්කු වෙනවට විදුලි බල ඉංජිනේරුවන් සමාව ඉල්ලයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී සිදු වන ප්‍රමාදයන් පිළිබඳ…