එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 4726ක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
Category: Local News
EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි – මහ බැංකු සේවකයන්ට 29% ක්ම දෙයි
සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලි අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ…
රජයේ සමාගමක් විකුණයි – ලංකා බැංකුව තමන් සතු BOC Travels සමාගම 100% ක් විකුණා දමයි
මෙරට විශාලතම රාජ්‍ය වානිජ බැංකුව වන ලංකා බැංකුව සිය අනුබද්ධිත සමාගමක් වන BOC Travels (පුද්) සමාගම…
පරෙස්සම් වෙන්න – හෙට මිලිමීටර් 150 ඉක්මවූ ධාරානිපාත වැසි ඇදහැලෙයි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා හෙට දිනයේ මිලිමීටර 150 ඉක්මවූ තද වැසි…
බලාපොරොත්තු සුන් කරමින් කොළඹ ලොකුම තොරණත් කඩා වැටෙයි
වෙසක් දිනය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොට පිටියේ ඉදිවෙමින් පැවති තොරණ ඊයේ (20) පැවති අධික වර්ෂාවත් සමඟ…
දැන් අපිට හරියට අනාවැකි කියන්න පුළුවන් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
පසුගිය කාලයට වඩා මේ වනවිටත් වඩාත් නිවැරදි අනාවැකියක් නිකුත් කිරීමට හැකි වී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ…
ආපනශාලවක හරක් මස් වෙනුවට බලු මස් විකුණයි
යාපනයේ තෙලිප්පලෙයි ආපන ශාලා හිමියෙකු ගවමස් වෙනුවට බලු මස් අලෙවි කොට අති බවට ඇති වී තිබෙන…
ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට තීරණය කරයි
හිටපු රාජ්‍ය ඇමතිනේ ඩයනා ගමගේ කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්…
ඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දවසේ ලංකාවට ලැබෙයි
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එවා තිබූ ත්‍යාගයක්…
පොලිස් උප පරික්ෂක රස්සාව කරන ගමන් පාර්ට් ටයිම් කසිප්පු පෙරයි
කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් රාජකාරියේ සිටින උප පොලිස් පරීක්ෂකවරයෙකු තිරප්පනේ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන…
ඩයනා අතුරුදහන් – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාලව, හිටපු රාජ්‍ය ඇමතිනී…
ඉන්දියාවේ විශාල ප්‍රහාරයකට ලාංකික ISIS ත්‍රස්ථයින් හතරක් ඉන්දියාවට
පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන්…