අනුරාධපුර, හබරණ, පුවක්පිටිය මහා වන කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක බිහිකළ දරු තිදෙනා…
Category: Local News
සියළු දෙනා කම්පාවට පත් කරමින් ලංගම බස් රථය පදවමින් සිටි රියදුරා මිය යයි
නුවරඑලිය සිට නාවලපිටිය දක්වා ධාවනය වු නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු රිය අසුන මත…
2024 පළමු මාස 03 විතරක් විදුලි බල මණ්ඩලයේ ශූද්ධ ලාභය බිලියන 84ක් දක්වා ඉහළට
ලංකා විදුලිබල මණ්ඩලය 2024 පළමු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති…
විභාගය අවසන් කළ දිඹුලාගල දරුවෝ පාසලට,ගුරුවරුන්ට මල් කලඹ දී වැඳ කෘතගුණ දක්වයි
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ලීලාරත්න විජේසිංහ මහා…
ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය මිය යයි
දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ…
වැඩි කරන්න තිබ්බ හදිස්සිය අඩු කරද්දි නෑ – විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කරන්න කල් ඉල්ලයි
විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට (17) දිනය දක්වා කාලය ලබාදෙන…
සුවසැරිය ගිලන් රථ අබලන් වෙයි – පඩිය අඩු නිසා සේවකයනුත් නැති වෙයි
සුවසැරිය ගිලන් රථ සේවාවේ පුරප්පාඩු හාරසියයක් සඳහා ලැබී ඇති අයැදුම්පත් හත්සියයක් (700) පරීක්ෂා කර සුදුස්සන් තෝරාගත්තද…
මෙරට පාසල් සිසුන් ලක්ෂ 06 උදේ කෑම නොකා පාසල් එන බව හෙළි වෙයි
පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාටලී…
අධික රස්නයට නොමිලේ දෙන පින්ඩ තෛලය ගාන්න – වෛද්‍යවරු දැනුම් දෙයි
මේ දිනවල පවතින අධික රස්නය නිසා ශරීරයට, සමට සිදුවන හානිය වළක්වා ගැනුමට අතේ පයේ ශරීරයේ පින්ඩ…
දෙහි කිලෝවක මිල රුපියල් 3000 ඉක්මවා යයි
දඹුල්ල ඇතුළු බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල ඊයේ (15 වැනිදා) දිනයේදී රුපියල් 3000 ක් දක්වා…
රංගන ශිල්පි ජානක ජයකොඩිට වකුගඩුවක් සොයයි – පරිත්‍යාගීලි අයෙක් අමතන ලෙස දැනුම් දෙයි
මෙරට බොහෝ ටෙලි නාට්‍යවල පොලිස් චරිතය විශිෂ්ට ලෙස රග පෑ රංගන ශීල්පි ජානක ජයකොඩි පරිත්‍යාගීලි අයෙක්ගෙන්…
විශාල මුදලක් වැයකර නඩත්තු කරන ලද ලංකාවේ විශාලම හැරෆයිමා මත්ස්‍යා මිය යයි
මත්ස්‍යයන් අනුභව කරන ලංකාවේ ව්ශාලතම මත්ස්‍යයා ලෙස සැලකෙන මසකට විශාල මුදලක් වැයකර නඩත්තු කරන ලද, හැරෆයිමා…