යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ උපත ලැබ යාපනය විශවවිද්‍යාලයේ සේවය කරමින් සිට විදේශගත වූ විද්වතෙක්වන ආචාර්ය සබේසන් සිදම්බරනාදන්වෙත…
Category: Local News
VAT සමග කසිප්පු මිලත් ඉහළ දමයි
රජය විසින් මත්පැන් මිල ඉහළ දැමීමත් සමග නීති විරෝධී මත්පැන්වල මිලද ඉහළ ගොස් තිබේ. මෑත කාලයේදී…
ජනවාරි මාසේ දරුවන්ට ලංගම සීසන් නැති කරයි – දුප්පත් දරුවන් තවත් අසරණ වෙයි
ලංකා ගමනාගමන මණ්ඩලය ජනවාරි මාසය සඳහා නිකුත් කෙරුණු වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමෙන් පාසල් දරුවන්…
හෙට අනිද්දාම බුදුවන අවලෝකිත්ශ්වර තම දරුවා දුෂණය කර ගෙදරින් ගිහින් – එය අභිනිෂ්ක්‍රමණයලු
අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයකු බුදු දහමට අපහාස වන ලෙස හැසිරෙන්නේ යැයි රහස් පොලිසියට පැමිණිලි…
වරාය අධිකාරියේ සල්ලිවලින් මන්ත්‍රීලා 50ක් විනෝද සවාරියක – චීස්,සැන්ඩ්විච්,ෆිෂ් රෝල් වරායෙන්ම දීලා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමණායේ නෞකා 02කින් කොළඹ වරායේ…
පොලිස් සැරයන් පාතාල නායක ආමි සම්පත්ගේ වාහනයේ ගමන් බිමන් යයි
පාතාල නායක ‘ආමි සම්පත්’ සමග සබඳතා පැවැත්වූ බව කියන ජනාධිපති ආරක්‍ෂක අංශයේ සිට කැලණිය පොලිස් අධිකාරි…
ලංවිම ලාභ ලැබුවත් මේ මාසයේ ලයිට් බිල බස්සන්නේ නෑ – ඉංජිනේරුවෝ කියයි
විදුලිබල මණ්ඩලය මේ වන විට රුපියල් කෝටි අටදහසකට ආසන්න ලාභයක් උපයාගෙන තිබුණත් මේ මාසයේදී විදුලි බිල…
ජනාධිපතිවරණය සැප්තැම්බර්යේ පැවැත්වීමට එජාපය ඒකමතිකව තීන්දු කරයි
ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි.…
කුහුල දනවන වස්තූන් ගොඩ ගසන යාපනය මුහුදු වෙරළට ඊයේ බුදුකුටියක් සහිත අලංකාර තෙප්පමක් ගොඩ ගහයි
පසුගිය සති දෙක පුරා විවිධ කුහුල දවනවන වස්තූන් ගොඩ ගැසූ යාපනයේ වඩමරච්චි නැගෙනහිර මුහුදු වෙරළට ඊයේ…
ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට එයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග…
දිලිත් ජයවීර සමග විවාද කිරීම අනුර කුමාර ප්‍රතික්ෂේප කරයි
සජීවී විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා විසින් කරන ලද අභියෝගය ජාතික…
කෙහෙළියගේ ගේ ඉස්සරහා තිබ්බ මල්වඩමත් අරන් කෙහෙළියගේ දුව පොලිසි යයි
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි…