ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ඉතා පිරිසිදු තත්වයේ ජලය ලීටරයක් සත දොළහකට ලබා දෙද්දී…
Category: Local News
පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ධම්මිකගේ නම තීන්දු කරා – උදයංග වීරතුංග
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන ජනාධිපති අපේක්‍ෂක ලෙස ධම්මික පෙරේරා මහතාට ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කරන බව…
දර්ශන් ධර්මරාජ් නමින් මාර්ගයක් නම් කරයි
අභාවප්‍රාප්ත ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නළුවෙක් වන දර්ශන් ධර්මරාජ් වෙනුවෙන් මාර්ගයක් නම් කිරීමට පසුගියදා කටයුතු…
ලයිෂන් නැතුව ෆෝන් විකුණුවොත් මින් ඉදිරියට දඩය රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දමයි
නිසි බලපත්‍ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට මින් ඉදිරියට රුපියල් මිලියනයක දඩ මුදලක් පනවා ඇති…
රාජ්‍ය ඔසුසල් ඉන්දීය සමාගමකට දෙන්න යයි
රටපුරා පෞද්ගලික ඔසුසැල් ආරම්භ කිරීමට ඉන්දීය සමාගමකට අවසර ලබා දීම රජය රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවට…
පාස්කු ප්‍රහාරයට ආයුධ ගෙනා ලොරිය නිදහස් කලේ දේශබන්දු – චමීර හෙළි කරයි
උපරිම වුණොත් තව දවස් පනහයි ඉන්න පුළුවන් වෙන්නේ, වික්‍රමසිංහ රාජපක්ෂ පැලැන්තියේ බලය තියෙන්නේ තව දවස් පනහයි.…
වැඩි ගාස්තු අය කළ විසා ක්‍රමවේදය නිසා සංචාරකයින් පැමිණීම පහළට
හදුන්වා දී තිබෙන නව වීසා ක්‍රමය හේතුවෙන් සංචාරක පැමිණීම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව…
රනිල් සහ බැසිල් අතර සාකච්ඡා එකගතාවයෙන් තොරව අවසන් වෙයි
එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය අතර…
මෙරට ලක්ෂ 60ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙයි – වසරකට 40,000ක් මිය යයි
මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ ඉතිහාසය වසර සිය ගණනකට එපිටය. ගංජා (මරිජුවානා) අබිං සහ අරක්කුවලින් පටන් ගත් මත්ද්‍රව්‍ය…
පාර්ලිමේන්තුව කෑම වලට කෝටි 23ක් වියදම් කරයි
ඉකුත් 2023 වර්ෂයේ පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා රුපියල් විසිතුන්කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීයයි ශතඅනූහතක මුදලක් (230,267,800.97)…
මගේ කණ්ඩායමේ නිදහසේ ක්‍රීඩා කළ හැකි පරිසරයක් හදනවා – චරිත් අසලංක කියයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුකිරීමට තමා බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායක චරිත් අසලංක…
මෙරට ජනතාවගේ මාසේ පඩි පත තුට්ටු දෙකට වැටිලා – ආර්ථික විද්‍යා මහාචාර්යවරු කියයි
රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය…