මුලතිව් ළිඳකට භූමිතෙල් උනයි – ලිඳෙන් භූමිතෙල් ගැනීම තහනම් කර විමර්ශන අරඹයි

අධික වර්ෂාවට පසුව ඉඩම් හිමියා සිය ගෙවත්තේ පිහිටි ළිද  සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කිරීමෙන් පසුව ළිදට අළුතින් එකතු වෙන ජලයේ ජලය වෙණුවට භූමිතෙල් ලැබෙන්නට පටන් ගෙන තිබේ.  මෙම ළිදේ ජලයෙන් කඩදාසියක් පොගවා ගින්නට ළං කළ විට ඉතා ක්ෂණිකව ගිනි ගන්නා නිසා ඉඩම් හිමියා මේ පිළිබදව  ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් පුදුකුඩීඉරිප්පු  පොලීසිය දැනුවත් කොට තිබේ.  පොලීසියේ නිලධාරීන් එහි ගොස් මූලික පරීක්ෂණ අරම්භ කොට ඇතත් ළිදේ ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන  ‍ක්‍රමය පිළිබදව ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි වී ඇත.  පොලීසිය විශ්වාස කරන්නේ කිසියම් ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ටැංකියේ සිදුව ඇති හානියක් නිසා මෙම ළිඳට භූමිතෙල් ළගා වන බවයි.  මේ පිළිබදව පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් ඛණිජ තෙල් නිතිගත සස්ථාවේ ප්‍රාදේශීය කළමනකාරවරායව දැනුවත් කොට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ළිදෙන්  ජලය හෝ භූමිතෙල් ලබා ගැනීම අනතුරුදායක නිසා ඒවා ලබා ගැනීම තාවකාලිකව තහනම්  කොට ඇත.

23 හැවිරිදි ජනප්‍රිය රංගන ශිල්පිනියට ටැක්සි රියදුරා අතවර කර පලා යයි

කුලී ගමනක් යමින් සිටි 23 හැවිරිදි  ජනප්‍රිය  රංගන ශිල්පිනියකට  පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථ…

මියගිය තරුණියගේ සිරුර ගොඩගෙන නිරුවත් කර දමා යයි

බණ්ඩාරවල මදුවැල්පතන බදුල් ගස් තැන්න ප්‍රදේශයේ නිව්මෝනියා තත්ත්වයෙන් මීට දින තුනකට පෙර මියගිය 25 හැවිරිදි  තරුණියකගේ…

පවුලම එකතු වී පොලිසියට කඩා පැන නිළධාරීන්ට හොදටම පහර දෙයි – එක් අයෙකුත් හපලා

මඩකළපුව කොකුවිල් පොලිස් ස්ථානයට  මවක, ඇයගේ දියණියක සහ පුතකු කඩාවැදී කලහකාරී ලෙස හැසිරී, පොලිස් නිලධාරිනියක ඇතුළු…

කිසිදු දැනුම්දීමක් නොකර විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද දෙගුණයක් අය කරයි

ජනවාරි මස විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද සියයට 5%ක් හෙවත් දෙගුණයක් ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකෝ…

බාර් ලයිසන් වල ගණන් රුපියල් කෝටියක් දක්වා ඉහළ දමයි

මින් ඉදිරියට සුරාබදු බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ රුපියල් ලක්ෂ 100 මූලික ගාස්තුවක් ගෙවීමෙන් අනතුරුව බව මුදල්…

අවු. 24 කෙල්ලගේ ත්‍රිරෝද කොල්ලය වැරදෙයි – කුළී ගමනට මුවා වී මගදී වැඩේට බැහැලා

කුළී ගමනක් යෑමට අවශ්‍ය බව පවසා ගොඩකවෙල නගරයෙන් ත්‍රිරෝද රථයකට නැගගත් 24 හැවිරිදි තරුණ කාන්තාවක් ත්‍රිරෝද…

බිරිඳගේ ප්‍රහාරයෙන් සැමියා මිය යයි

මහියංගනය ප්‍රදේශයේදී බිරිඳ විසින් එල්ලකළ පිහි ප්‍රහාරයකින් විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට…

බඩු මිල වැඩි නිසා දානෙට ව්‍යංජන දෙකක් ඇති – ඕමල්පේ සෝභිත හිමි

ඉහල යන භාණ්ඩ මිල හේතුවෙන් භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීමේදී සරල ආහාර වලින් සකස් කරන ලෙස පූජ්‍ය…

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව යා කරමින් ගොඩබිමින් පාරක් හදයි

දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා…

උසාවි දාන්න තිබුණු වල් ඌරු මස් කිලෝ 50න් 45ක් oic බයිට් එකට අරන්

වැටළීමකදී අත්අඩංගුවට ගත් වල්ඌරු මස් කිලෝ 50ක් වෙනුවට නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට වල්ඌරු මස් කිලෝ 05ක්…

අනාරක්ෂිත බාල පාසල් උපකරණ නිසා පාසල් දරුවන් දරුණු ගනයේ ලෙඩ රෝගවලට සහ ආබාධවලට ලක් වෙයි

රටේ අනාගතය භාර ගැනීමට සිටිනුයේ දරු සම්පතයි. එය සුරැකීම අපගේ පරම යුතුකමයි. මෙය අපි කවුරුත් අසා…