ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් තෙල් වෙනුවෙන් ඩොලර් මිලියන 35ක් ගෙවාදමා තිබේ. 2012 වසරේදී ලබාගත් තෙල් වෙනුවෙන්…
Category: Local News
කලර් ලයිට් යාචකයන්ට රථයේ සිට සල්ලි දෙන අයට දඩ ගහන්න තීරණය කරයි
කොළඹ නගරය ඇතුළුව රටේ ප්‍රධාන මංසන්ධිවල රථවාහන ධාවනයට බාධාවන ලෙස ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටිමින් සිඟමනේ…
පෘථිවියේ දෙවන චන්ද්‍රයා සොයා ගනියි
පෘථිවියේ “දෙවන චන්ද්‍රයා” ලෙස විද්‍යාඥයන් හඳුන්වන ‘කමෝ‘ඔඇලෙව’ ( Kamo’oalewa) නමැති ග්‍රහකය – චන්ද්‍රයාගෙන්ම පැමිණි එකක් බව දැන් තහවුරු…
ක්‍රීඩා කුසලතා නිසා අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුළත් කිරීම තහනම් කරයි
සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී…
මේ අවුරුද්දේ දැනට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 750,000 ඉක්මවා යයි
2024 අප්‍රේල් මාසයේ පළමු දින 25 තුළ දී විදෙස් සංචාරකයින් 121,595 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති…
නොසිතූ ලෙස රත්තරන් මිල අදත් පහළට යයි
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (29) දිනයේ කැරට් 22 රන් පවුම…
ලංකාවේ ජනගහනයත් පහළ යයි – මහ බැංකුව කියයි
මෙරට වාර්ෂික ජනගහණය ඉකුත් වර්ෂයේ දි 2023 මිලියන 22.037 දක්වා සියයට 0.6කින් පහත වැටි ඇති…
ඩොලරය අද රුපියල් 287 ලෙස වාර්තා වෙයි
ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. Nation Trust බැංකුවට අනූව ඩොලරයක ගැනුම්…
ලංකාවේ වාහන මිල වේගයෙන් පහළ යයි
රජය ආනයන සීමා ලිහිල් කිරීමත් සමග අධික ලෙස ඉහල ගොස් තිබු මෙරට පාවිච්චි කරන ලද වාහන…
වෙඩිල්ලක් පත්තු වීම නිසා රංගන ශිල්පි ජගත් මනුවර්ණ රෝහලගත කරයි
රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතාට දර්ශන තලයකදී වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර තුවාල ලබා රෝහල් ගත කර…
වැඩ කරන හැමෝටම විශ්‍රාම වැටුපක් දෙන්න යයි
වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්…
අවුරුදු දා වෙඩි කෑ ගිරිතලේ 14 හැවිරිදි තරුණිය මිය යයි
ජයන්තිපුර ගිරිතලේ යාය හතර ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී ඉකුත් අප්‍රේල් 14 වෙනිදා රාත්‍රී තිස්නව හැවිරිදි…