මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන…
Category: Local News
ඇඳ තුවාල පීඩාවෙන් රොගීන් මුදන්නට කුලියාපිටිය සාරානාතයේ චිරාත්ගෙන් විස්මිත නිපැයුමක්
බොහෝ කලක් ඔත්පළව ඇඳක වැතිරී සිටීමට සිදු වීම හේතුවෙන් ඇඳ තුවාල (bed sores) ඇති වන බව…
තරගකාරි මිලට ආර්.එම්.පාර්ක් ෂෙල් මැයි 10 වනදා ලංකාවටම තෙල් බෙදයි
ආර්. එම්. පාර්ක් ෂෙල් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ලබන මැයි මස 10 වැනිදා වන…
වාහන ආනයන තහනම ලබන වසරේ මුල සම්පූර්ණයෙන්ම ඉවතට
වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල්…
ETF සදහා ගෙවනු ලැබූ 9% පොලිය 13%ක් දක්වා ඉහළ දමයි
දේශිය ණය ප්‍රතිව්‍යුහතගකිරිමේදී සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 9% ක් ලෙස සඳහන් වුවද, එම අරමුදල…
ටොයොටා ලංකා වාහන යලි ගෙන්වයි – අලුත්ම KDH කෝටි එකහමාරක් තරම් අඩුවටම දෙයි
වසර කිහිපයකට පසු ජපානයේ ටොයොටා සමාගමේ මෙරට ශාඛාව විසින් වාහන ආනයනය ආරම්භ කර ඇත. ඒ අනුව…
ආර්ථික ගැටළු නිසා මන්ත්‍රීවරු 40ක් පොඩි වාහනවලට බහියි
ආර්ථික ගැටළු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගී වාහන අත්හැර දමා ඉතා අඩු පිරිවැයක්…
මිනිස් රුවට සමාන එළු පැටවෙක් දෙණියායෙන් හමු වෙයි
මිනිස් රුවට සමාන රුවකින් යුත් එළු පැටවෙක් පිළිබඳව පුවතක් දෙණියාය, විහාරහේන, සෙල්වකන්ද ප්‍රදේශයන් වාර්තා වනවා. එම…
මෙවර මැයි රැලි වියදම මිලියන 1000 පනියි
ප්‍රධාන දේශපාලන පක්ෂ ඒවාට තිබෙන ජනතා බලය පෙන්වීමට මැයි දින රැලි සඳහා උපරිම වශයෙන් පාක්ෂිකයන් සහභාගි…
මෑතකදී විවාහ වූවන් අතර දික්කසාද වීම් වේගයෙන් ඉහළට යයි
මෑතකදී විවාහ වන්නන් අතර දික්කසාද ඉහළ යාමක් දක්නට ලැබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 2020 වසරේ…
ජනාධිපතිවරණයට තරග කිරීම ගැන ජනපති රනිල්ගේ තීන්දුව ජුනි අගදි
තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන නමුත් ඒ් පිළිබඳව අවසන් තීරණය ලබන ජූනි මස අවසානයේදී ප්‍රකාශ කරන…
රුපියල ශක්තිමත් වීම නිසා මෙරට විදේශ ණය රුපියල් ට්‍රිලියන 0.25 කින් පහළ යයි
ශ්‍රී ලංකා රුපියල 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා සියයට 7 කින් පමණ ශක්තිමත් වී ඇති…