පෙම්වතියගේ පියා පෙම්වතාව මරා දමයි

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.  මෙලෙස අතුරුදන්වී ඇත්තේ ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක්…

ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වෙමින් ඩොලරය 9%කින් පහළට ඇද දමයි

මෙම වසරේ අප්‍රේල් 26 දක්වා වූ කාලය තුළ රුපියල, ඩොලරයට සාපේක්ෂව 9% කින් අතිප්‍රමාණ වී තිබෙනවා.…

කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාගෙන ගිය පසු මිය යයි

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින…

කායික සබඳතා නැතිව දැරියක් ගැබ්ගත වීම විය හැක්කේ මිලියනයකට එකක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

කායික සබඳතාවක් නොමැතිව දරුවෙකු ගැබ් ගනු ලබන්නේ ලෝකයේ මිලියනයකට එකක් පමණ විය හැකි යැයි බොරැල්ල රිජ්වේ…

ඉති­හා­සයේ දරු­ණු­තම පසු­බෑ­මෙන් අන­තු­රුව ශ්‍රී ලංකා ආර්ථි­කය ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට – මහ බැංකු වාර්තාව හෙළි කරයි

නිද­හ­සින් පසු ඉති­හා­සයේ වාර්තා වූ දරු­ණු­තම ආර්ථික පසු­බෑ­මෙන් අන­තු­රුව 2023 වස­රේදී ශ්‍රී ලංකා ආර්ථි­කය ක්‍රම­යෙන් යථා…

ඉන්දු – ශ්‍රි ලංකා ගොඩබිම් පාලම හදන්න දෙපැත්තෙන්ම වැඩ ඇරඹෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් පාලමක් ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ වැඩකටයුතු ආරම්භ කර ඇති බව…

රැකියාවක් සොයන ලේසිම ක්‍රමය – මැයි 01 දා ලංකාවටම හදුන්වා දෙයි

ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට ඔබට රැකියාවක සිහිනය සැබෑ කරගැනීම සදහා ලෝක කම්කරු දිනය වන මැයි 01…

ඩොලරයේ බැසීම හමුවේ රත්තරන් මිලත් තවදුරටත් පහළට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (26) දිනයේ කැරට් 22 රන් පවුම…

රජයෙන් නොමිලේ දුන් හාල් නරක් වෙයි

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු…

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොල ඉන්දියාවට සහ රුසියාවට ලබා දෙයි

ඉන්දියා හා රුසියානු සමාගම් දෙකකට මත්තල ගුවන්තොටුපොල කළමණාකාරීත්වය භාරදීමට කැබිනට් අනුමැතිය දී ඇත. එ් අනුව වසර…

පරෙස්සම් වෙන්න – ගිණුම් වලින් සල්ලි අදින ඡාවාරමක් අනාවරණය වෙයි

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක්…

චාල්ස්ගේ තත්වයට පත්වය අයහපත් අතට – අවමංගල්‍ය සදහා ඔපරේෂන් මෙනයි බ්‍රිජ් ඇක්ටිව් කරයි

III වන චාල්ස් රජුගේ  අයහපත් සෞඛ්‍යය තත්වය හේතුවෙන් බකිංහැම් මාලිගය ඔහුගේ අවමංගල්‍ය කටයුතු වල සැලසුම් දිනෙන්…