සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල…
Category: Local News
ශ්‍රි ලංකා ක්‍රිකට් තහනම අවසන් – දිනය දැනුම් දෙයි
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15…
2027 දී ලෝක කුසලානය ලංකාවට ගේන්න දිවුරනවා කියා ක්‍රිකට් ආයතනයෙන් පත්තර පුරා දැන්වීම්
ක්‍රිකට් ලෝක කුසලානය නැවතත් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ක්‍රීඩා අමාත්‍යංශය රට හමුවේ ප්‍රතිඥා දී ඇති බව…
දුරකතනයට වහා පිලිතුරු දෙන්න – ඊමේල්වලට වහා පිලිතුරු යවන්න ඇගට ගොඩවෙන්න බෑ – රාජ්‍ය සේවකයන්ට චක්‍රලේඛයක්
රජයේ සේවකයන් වෙනුවෙන් නව චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබේ මෙම චක්‍රෙල්ඛයට අනුව කාර්යාලගතව සේවය කරන රජයේ සේවකයන්…
නුවර පැමිණි ඤාණක්කාට මහනුවර පොලිසියෙන් පෙරගමන් රථ සමග ප්‍රභූ ආරක්ෂාව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අධ්‍යාත්මික උපදේශක ලෙස කටයුතු කළ රටට රස කතා රැසක් මැවූ අනුරාධපුරයේ ඤාණක්කා…
ඇමති කෙහෙළිය තනි කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්ගෙන් විශිෂ්ඨ තීන්දුවක්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ…
වැට් බද්දෙන් සාරි මිලත් ඉහළට – 2500 සාරිය රුපියල් 450 කින් ඉහළට
වැට් බදු සංශෝධනය සමග වෙළෙඳපොළේ සාරි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. සාරි සඳහා 15% ක වැට්…
තෙල් – විදුලිය ගාස්තු පහළ දාන්න තීරණය කරයි
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත යෑම සහ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවීමේ ධාරිතාව…
මියයන රෝගීන්ගේ අවයව බද්ධ කර ජීවිත සුරකින්න පේරාදෙණිය රෝහල සූදානම් වෙයි
මියයන රෝගීන්ගේ අත්‍යවශ්‍ය සිරුරු කොටස් බද්ධ කර ජීවිත ආරක්ෂා කිරීමේ අවයව බද්ධ කිරීමේ වැඩපිළිවෙළක් පේරාදෙණිය ශික්ෂණ…
දළදා මාළිගාව කිට්ටුව කැසිනෝ එකකට අවසර දෙයි
නව කැසිනෝ ශාලා 10ක් සඳහා අයදුම්පත් ලැබී ඇති නමුත් රජය තවමත් ඊට අනුමැතිය ලබා දී නොමැති…
යාපනයේ විශ්විද්‍යාලයේ හිටපු විද්වතෙක් වූ ආචාර්ය සබේසන් සිදම්බරනාදන් කළ නව නිපැයුමකට ලන්ඩනයේ ඉහළම සම්මානය
යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ උපත ලැබ යාපනය විශවවිද්‍යාලයේ සේවය කරමින් සිට විදේශගත වූ විද්වතෙක්වන ආචාර්ය සබේසන් සිදම්බරනාදන්වෙත…
VAT සමග කසිප්පු මිලත් ඉහළ දමයි
රජය විසින් මත්පැන් මිල ඉහළ දැමීමත් සමග නීති විරෝධී මත්පැන්වල මිලද ඉහළ ගොස් තිබේ. මෑත කාලයේදී…