පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමණායේ නෞකා 02කින් කොළඹ වරායේ…
Category: Local News
පොලිස් සැරයන් පාතාල නායක ආමි සම්පත්ගේ වාහනයේ ගමන් බිමන් යයි
පාතාල නායක ‘ආමි සම්පත්’ සමග සබඳතා පැවැත්වූ බව කියන ජනාධිපති ආරක්ෂක අංශයේ සිට කැලණිය පොලිස් අධිකාරි…
ලංවිම ලාභ ලැබුවත් මේ මාසයේ ලයිට් බිල බස්සන්නේ නෑ – ඉංජිනේරුවෝ කියයි
විදුලිබල මණ්ඩලය මේ වන විට රුපියල් කෝටි අටදහසකට ආසන්න ලාභයක් උපයාගෙන තිබුණත් මේ මාසයේදී විදුලි බිල…
ජනාධිපතිවරණය සැප්තැම්බර්යේ පැවැත්වීමට එජාපය ඒකමතිකව තීන්දු කරයි
ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි.…
කුහුල දනවන වස්තූන් ගොඩ ගසන යාපනය මුහුදු වෙරළට ඊයේ බුදුකුටියක් සහිත අලංකාර තෙප්පමක් ගොඩ ගහයි
පසුගිය සති දෙක පුරා විවිධ කුහුල දවනවන වස්තූන් ගොඩ ගැසූ යාපනයේ වඩමරච්චි නැගෙනහිර මුහුදු වෙරළට ඊයේ…
ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට එයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග…
දිලිත් ජයවීර සමග විවාද කිරීම අනුර කුමාර ප්‍රතික්ෂේප කරයි
සජීවී විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා විසින් කරන ලද අභියෝගය ජාතික…
කෙහෙළියගේ ගේ ඉස්සරහා තිබ්බ මල්වඩමත් අරන් කෙහෙළියගේ දුව පොලිසි යයි
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි…
පාරිභෝගිකයින් නැතුව සුපර් මාර්කට් 500ක් වහයි
රට පුරා සුපිරි වෙළඳසැල් පන්සියයක පමණ ප්‍රමාණයක් වැසී යාමේ අවදානමක් මතුව තිබේ. ඊට හේතු වී ඇත්තේ…
ආයතනයේ පවතින වැඩ පැත්තකට දමා පෝය දවසේ සිල් ගන්න ගිය සේවකයා රැකියාවෙන් දොට්ට දමයි
ආයතනයේ පවතින වැඩ පසෙක තබා පුරපසළොස්වක පෝයට සිල් සමාදන් වීමට ගිය සේවකයකුට අත් වූ ඉරණමක් ගැන…
විදුලිබිල අඩු කිරීමට කිසිදු යෝජනාවක් ආවේ නෑ – මහජන උපයෝගීතා කොමිසම කියයි
විදුලි බිල සංශෝධනයකට අදාල යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දී…
පොලිස් සැරයන්ගේ නිවසින් පාතාලයකුගේ අවි ආයුධ හමු වෙයි –
ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරමින් සිටියදී වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යැවූ පොලිස් සැරයන්වරයකුගේ කෑගල්ල නිවසේ සඟවා…