ඕස්ට්‍රේලියාව විවාහක රූ රැජිණ තරගෙට ශ්‍රි ලාංකික කාන්තාවක් යවයි

ලෝක විවාහක රූ රැජන තරගයේදී ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ නිලුපුලී කරුණාරත්න සුදුසුකම් ලබා තිබෙනවා. ඇය…

වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35,000කින් ඉහළ දමයි

වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability & Transport (DAT) දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ආ…

‘ඉමියුනෝග්ලෝබින්’ එන්නත් ලෙස දී ඇත්තේ පාට කල වතුර බව අධිකරණයේදී හෙළි වෙයි

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන…

TIN නැති අයට නීතිය ක‍්‍රියාත්මකයි -50,000ක් දඩ

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගත් පුද්ගලයන් සඳහා දඩ මුදලක් අය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන…

කාලා හමාරයි – අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවත් ඉහළ යයි

වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.…

මුරුංගා කිලෝව රු 3000 ක් දක්වා ඉහළ යයි

මේ දින වල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවේන් යාපනය ප්‍රදේශයේ මුරුංගා කිලෝ 1ක සිල්ලර මිල…

මාරක රිය අනතුරින් පුංචි පුතාට ජිවීතය අහිමි වෙයි

තිනියාවල නෙළුව පැලවත්ත මාර්ගයේ 09 කණුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් කුඩා  දරුවෙකු මියගොස් තිබේ.…

මුලතිව් ළිඳකට භූමිතෙල් උනයි – ලිඳෙන් භූමිතෙල් ගැනීම තහනම් කර විමර්ශන අරඹයි

අධික වර්ෂාවට පසුව ඉඩම් හිමියා සිය ගෙවත්තේ පිහිටි ළිද  සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කිරීමෙන් පසුව ළිදට අළුතින් එකතු වෙන ජලයේ ජලය වෙණුවට භූමිතෙල් ලැබෙන්නට පටන් ගෙන තිබේ.  මෙම ළිදේ ජලයෙන් කඩදාසියක් පොගවා ගින්නට ළං කළ විට ඉතා ක්ෂණිකව ගිනි ගන්නා නිසා ඉඩම් හිමියා මේ පිළිබදව  ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් පුදුකුඩීඉරිප්පු  පොලීසිය දැනුවත් කොට තිබේ.  පොලීසියේ නිලධාරීන් එහි ගොස් මූලික පරීක්ෂණ අරම්භ කොට ඇතත් ළිදේ ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන  ‍ක්‍රමය පිළිබදව ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි වී ඇත.  පොලීසිය විශ්වාස කරන්නේ කිසියම් ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ටැංකියේ සිදුව ඇති හානියක් නිසා මෙම ළිඳට භූමිතෙල් ළගා වන බවයි.  මේ පිළිබදව පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් ඛණිජ තෙල් නිතිගත සස්ථාවේ ප්‍රාදේශීය කළමනකාරවරායව දැනුවත් කොට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ළිදෙන්  ජලය හෝ භූමිතෙල් ලබා ගැනීම අනතුරුදායක නිසා ඒවා ලබා ගැනීම තාවකාලිකව තහනම්  කොට ඇත.

23 හැවිරිදි ජනප්‍රිය රංගන ශිල්පිනියට ටැක්සි රියදුරා අතවර කර පලා යයි

කුලී ගමනක් යමින් සිටි 23 හැවිරිදි  ජනප්‍රිය  රංගන ශිල්පිනියකට  පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථ…

මියගිය තරුණියගේ සිරුර ගොඩගෙන නිරුවත් කර දමා යයි

බණ්ඩාරවල මදුවැල්පතන බදුල් ගස් තැන්න ප්‍රදේශයේ නිව්මෝනියා තත්ත්වයෙන් මීට දින තුනකට පෙර මියගිය 25 හැවිරිදි  තරුණියකගේ…

පවුලම එකතු වී පොලිසියට කඩා පැන නිළධාරීන්ට හොදටම පහර දෙයි – එක් අයෙකුත් හපලා

මඩකළපුව කොකුවිල් පොලිස් ස්ථානයට  මවක, ඇයගේ දියණියක සහ පුතකු කඩාවැදී කලහකාරී ලෙස හැසිරී, පොලිස් නිලධාරිනියක ඇතුළු…

කිසිදු දැනුම්දීමක් නොකර විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද දෙගුණයක් අය කරයි

ජනවාරි මස විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද සියයට 5%ක් හෙවත් දෙගුණයක් ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකෝ…