වෙළදපොළේ දේශීය බිත්තරයක මිල රුපියල් 40ට වඩා අඩු මට්ටමක පවතින්නේ නම් බිත්තර ආනයනය සිදු නොකරන බව…
Category: Local News
ස්පා ගිය අයට දෙලොව රත් වෙයි – වහපු ස්පා ගැන අසා පොලිසියට දිග හරහට ඇමතුම්
මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක සිදුකළ හදිසි පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට…
පෘථිවියේ වේලාව වෙනස් වෙයි – භ්‍රමණ වේගය ඉහළට යයි
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ…
කොටි සාමාජිකයන් එකතු කරන්නැයි කරුණා අම්මාන් නියෝග කරයි
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලු ම දෙනා එක කුඩයක් යටට ඒකරාශි කරන්නැයි එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක…
ඩොලරය 290 දක්වා තවදුරටත් වාර්තාගත ලෙස පහළ යයි
ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. Nation Trust බැංකුවට අනූව ඩොලරයක ගැනුම්…
මුස්ලිම් ප්‍රජාවට නින්දා අපහාස කල ගලගොඩඅත්තේ හිමිට වසර 04 බරපතල වැඩ සහිත සිරදඩුවමක්
ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම්…
මෙරට එළවළු මිල වේගයෙන් පහළට – එළවළු කිහිපයක මිලත් ලෙල්ලටම බහියි
රාබු,කැකිරි ඇතුළු එළවළු වර්ග කීපයක කිලෝවක තොග මිල රුපියල් 20 ත් 30 ත් අතර මිලක් දක්වා…
ෆුඩ්සිටි ලින්ක් එකට අහු වෙන්න එපා – ෆෙස්බුක් ගිණුමත් හැක් වෙයි
උත්සව සමය තුළ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමේ සිදුවීම්…
ඇප අවලංගුයි – පොලිසිය නිවසට යද්දී ජනප්‍රිය නිළි දමිතා අතුරුදන් වෙයි
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසයෙන් චෝදනා ගොනු…
රට පුරා දරුවන් 30,000ක් මහමග හිඟමනේ යන්න පටන් ගනියි
මෙරට පුරා විවිධ ස්ථානයන්හි සිඟමන් යදින බාල වයස්කාර වීදි දරුවන්ගේ සංඛ්‍යාව තිස් දහසක් පමණ වන බව…
McDonald’s අපේ නෙමෙයි – අබාන්ස් සමාගම කියයි
McDonald’s අපේ නෙමෙයි – අබාන්ස් කියයි March, 27, 2024 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර අවන්හල් ජාලයක්…
රාත්‍රී කාලයේ රථවාහන දඩ ගෙවීමට හැකි තැපැල් කාර්යාල ලැයිස්තුව නිකුත් කරයි
දිවයින පුරා පිහිටි රාත්‍රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම…