මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක සිදුකළ හදිසි පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට…
Category: Local News
ජෙට් සහ ගුවන් යානාවලට අවශ්‍ය අතිශය දුර්ලබ සර්කෝනියම් ලංකා පොලොවෙන් මතු වෙයි
ජෙට් සහ ගුවන් යානා එන්ජින් ඇතුළු අධික උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා මූලද්‍රව්‍යක්…
වෛද්‍යවරියක් දැඩි වෙහෙසක් ගෙන අසාධ්‍ය රෝගියාගේ ජිවීතය බේරාගන්න හදන හැටි මුහුණු පොත සංවේදී කරයි
වෛද්‍ය වෘත්තිය කියන්නේ එසේ මෙසේ වෘත්තියක් නෙවෙයි. දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන මනුෂ්‍ය කොට්ඨාශයක්.…
31 රෑ ඉන්ධන මිල පහළට යයි
මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි අඩුව විය හැකි බවට තොරතුරු වාර්තා වනවා. ලංකා…
මෙරට රන් මිල සීඝ්‍රයෙන් පහළට යයි
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (26) දිනයේ කැරට් 22 රන් පවුම…
ලංකාවේ දුප්පත් නොවී ඉන්න රුපියල් 18,350ක් ඇති – ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. මෙම සටහනට අනුව මෙරට…
අලුත් අවුරුද්දට කලින් මත්පැන් මිල පහල දාන්න යයි
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික…
ලෝ ප්‍රකට විශිෂ්ට වාස්තු නිර්මාණයක් වූ එක්සත් ජනපදයේ “ෆැන්සිස් ස්කොට් කී” පාලම ලංකාව දෙසට යාත්‍ර කල නෞකාවක ගැටී විනාශ වෙයි
එක්සත් ජනපදයේ මේට්ලන්ඩ්හි පැටප්ස්කො ගඟහරහා බැල්ටිමෝර් වරායේ පිටතම හරස් මාර්ගය වූ ලෝ ප්‍රකට ෆැන්සිස් ස්කොට් කී…
පිළිකා රෝගීන් දහස් ගානක් සුව කල වෛද්‍ය ලක්ෂාන් කෝමා වීම නිසා මුහුණුපොත සංවේදී වෙයි
වෛද්‍ය වෘත්තිය කියන්නේ එසේ මෙසේ වෘත්තියක් නෙවෙයි. දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන මනුෂ්‍ය කොට්ඨාශයක්.…
ධුරයෙන් ඉවත් වෙන්නේ නෑ – මහ බැංකු අධිපති දැනුම් දෙයි
තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්…
ලංකාවේ දවසට ගෙවන වැටුප රුපියල් 700 දක්වා ඉහළ දමයි
ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන…
මෙරට විදෙස් ප්‍රේෂණ සහ සංචාරක ආදායම වේගයෙන් ඉහළ යනවා – මහ බැංකුව රටටම කියයි
මෙරට විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.…