යාපනයේ තොණ්ඩමානාරු සෙල්වචන්නිධි මුරුගන් කෝවිල අසල වෙළද සැලකින් ලබාගත් අයිස් ක්‍රීම් කප් එකක මියගිය ගෙම්බෙකු සිටීමේ…
Category: Local News
අද උදෙත් කටුනායක ගුවන්තොටුපොල සංචාරකයින්ගෙන් පිරී ඉතිරි යයි
මේ දිනවල සංචාරකයින්ගේ පරාදීසය බවට පත්ව සිටින ශ්‍රි ලංකාවට දහස් ගණනින් සංචාරකයින් පැමිණෙමින් සිටී.මේ අද කටුනායක…
සියළු හොරකම් වහන්න ඛනිජ තෙල් තොග පර්යන්තයේ දත්ත ලක්ෂ 13 ක් මකයි
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් 2010…
රටේ ජනතාවට නොමිලේ LED බල්බ
LED විදුලි බල්බ ජනතාවට නොමිලේ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ…
Valentine දවසේ සිසුන්ගේ බෑග්වල තිබු චොකලට් ගුරුවරුන් කයි – දෙමව්පියන් වැඩේට විරුද්ධ වෙයි
මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසලක පසුගිය Valentine දිනයේ (14) සිසුන්ගේ බෑග්වල තිබු චොකලට් තොගය ගුරුවරු ආහාරයට ගෙන…
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමයි
සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ එළැඹෙන උත්සව සමය හේතුවෙන්. ඒ…
රෑට නින්දෙන් කෙහෙළියගේ හුස්ම හිරවෙන බව කියයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයක් ඇති බව අද (15) අධිකරණයේදී ඔහුගේ…
ඔන්ලයින් සේෆ්ටි පනත ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ නොතකා හරිමින් සම්මත කර ගත් නිසා සුමන්තිරන් කතානායකට එරෙහිව නඩු දමයි
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර තිබෙන සංශෝධන ඇතුළත් කරන්නේ නම් පමණක්, පනත සරළ බහුතරයෙන් සම්මත කළ හැකි…
ඊයේ උසාවියේදී පොලිසියේ 3ක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව අයදියි
නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙක් ඊයේ (15 දා) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 88ක ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගෙන්…
කෙහෙළිය රඹුක්වැල්ලට ඇප නෑ – යළිත් රිමාන්ඩ් කරයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත…
RMV හොරුන් සල්ලිවලට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ජාවාරම එලෙසම – අල්ලස් මුදලේ දිනක එකතුව ලක්ෂ 20 පනී
නම් කර ඇති අති විශේෂ අවස්ථාවලදී හැරුණු විට QR ඛේතය සහිත කාර්ඩ්පවල රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම…
එක එක්කෙනා කියන කතා නැතුව ලංකාවට යුරෝපෙන් නොමිලේ දෙන Scholarship බලාගන්න හැටි මෙන්න
සාමාන්‍යයෙන් අහලා තියෙනවා නේද degree එකක් කරලා ශිශ්‍යත්වයක් අරගෙන රට යන අය , ඒ කියන්නෙ හැමදෙයක්ම…