මොනරාගල දිස්ත්රික්කයේ ජාතික පාසලක පසුගිය Valentine දිනයේ (14) සිසුන්ගේ බෑග්වල තිබු චොකලට් තොගය ගුරුවරු ආහාරයට ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එම පාසලේ සිසුන්ගේ දෙමාව්පියන් චෝදනා එල්ල කරනවා.
එදින ගුරුවරුන් විසින් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ දී එහි තුළ තිබු චෝකලට් ගෙන ඇති බවයි සඳහන් වන්නේ.