ආපදාවෙන් පීඩාවට පත් වූ පාසල් ළමුන් රු.10000 ලබා දීම ඇරඹෙයි – මුළු මුදල 25,000 දක්වා ඉහළට

ට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන දෙන රු 10,000 දීමනාව…

ලෝකේටම 25 යි – රෝල්ස් රොයිස් පැන්ටම් රථය ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ලංකාවට ගෙන්වයි

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් පසුගියදා මිලදී ගත් රෝල්ස් රොයිස් මෝටර් රථය පිළිබඳව…

පෙම්වතාගේ නිරුවත ප්‍රසිද්ධ කළ 25 හැවිරිදි පරිගනක ඉංජිනේරුවරිය අත්අඩංගුවට

සිය පැරැණි පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බව කියන පරිගණක ඉංජිනේරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

හිටපු ඇමැති කෙහෙ­ළිය හා රමිත් රඹු­ක්වැ­ල්ලගේ කෝටි ගානක දේපළ 2ක් නඩුව අසා නිම­වන තෙක් තහ­නම් කරයි

කෙහෙ­ළිය රඹු­ක්වැල්ල හිටපු ඇමැ­ති­ව­ර­යාගේ පුත්‍රයා වන ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹු­ක්වැ­ල්ලට අයත් දේපළ 4ක් මේ වන විට…

සැකකරුවන් 41කට විරුද්ධව මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරයි

2022 මැයි නම වන දා ගාලුමුවදොර පැවති සාමකාමී උද්ඝෝෂණයට පහර දීමේ සිදු වීමෙන් පසුව රට පුරා…

ආණ්ඩුව රට විනාශ කරනවා,මම මේ ගැන ට්‍රම්ප්ට කියනවා – මිහින්තලේ නාහිමිගෙන් ප්‍රකාශයක්

රජය විසින් යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැඩි ලෙස විවේචනය කරමින් මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය…

සමාව ඉල්ලුවොත් සමාව දෙනවා – මිහින්තලේ හිමි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් සිදු කල ප්‍රකාශය ගැන වැරදි…

ඉතිහාසයේ වැඩිම ආදායම ඉපයූ හයිලන්ඩ් වෙතින් නව අයිස්ක්‍රීම් රසයන් රැසක් හදුන්වා දෙයි

දිවයිනේ ප්‍රමුඛතම සුපිරි වෙළදසැල් ජාලයක් වන GLOMARK සුපිරි වෙළදසැල් ජාලය සමඟ අත්වැල් බැදගෙන නවතම අයිස්ක්‍රීම් බහලුම්…

දිට්වා කුණාටුවෙන් පිඩාවට පත් ජනතාවට ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන 02ක මානුෂිය ආධාර පිරිනමයි

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා අතිරේක මානුෂීය ආධාර ලබා…

විමල් වීරවංශ සත්‍යග්‍රහය අවසන් කරයි – අගමැති හරිනි ඉල්ලා අස් නොවෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ…

ලාල්කාන්ත බෞද්ධාගමට අපහාස කරනවා – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

අමාත්‍ය ලාල්කාන්ත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුතිය (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා…

කෙහෙ­ළි­යට කොන්දේ සැත්ක­මක් – -නඩු­වට එන්න බැරිලු නීති­ඥයෝ උසා­වි­යට දන්වති

හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා පිටකොන්දේ සැත්ක­ම­කට ලක්වීම නිසා නඩු විභා­ග­ය­කට මුහු­ණ­දී­මට තරම් ප්‍රමා­ණ­වත් සෞඛ්‍ය තත්ත්ව­යෙන්…