විදුලිය පිරිමැසීමට බව පවසා සවස 6:00 සිට රාත්‍රී 10:00 දක්වා මාර්ගවල වීදී ලාම්පු නිවා දැමීමෙන් කාන්තාවන්ගේ…
Category: Local News
එළඹෙන අවුරුද්ද මහජනතාවට සුබ වෙන්නේ නෑ – පාඨලි චම්පික රණවක කියයි
විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වූයේ ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු…
මේක මෝඩයින්ගේ දවසේ තියන්න ඕනේ උත්සවයක් – හිටපු එජාප ඇමති නවීන් දිසානායක
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් රචිත පොත එළිදැක්වීමේ උත්සවය හිටපු අමාත්‍ය…
රුසියාවෙන් ලංකාවට ඉන්ධන ලබාදීම ස්ථිර කරයි
රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි…
“තලතා, සාගල සහ සජිත් සහභාගීවීම ශෝචනීයයි. ගම්මන්පිලගේ පොත රාජපක්ෂලාට සුදු හුණු ගෑමේ උත්සාහයකි – නවීන් දිසානායක
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා යාම නමින් ලියා පල කර තිබෙන උදය ගම්මන්පිලගේ පොත දොරට වැඩීමේ…
උසස් පෙළ ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්නට
2025 වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ…
උසස් පෙළ භෞතික විද්‍යා (ගණිත) ධාරාවේ ප්‍රථම ස්ථානය කිලිනොච්ච්ය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුකුමරන්ට
2025 උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කිලිනොච්ච්ය මහා…
දැන් උසාවි 03ක් තියෙනවා,නඩු ප්‍රමාද නැතිව විසදන්න පුළුවන් – අල්ලස් කොමිසම
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා නව ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (E-system) හඳුන්වා දීමට කටයුතු කර ඇති බව…
රටපුරා උද්ඝෝෂණ පවත්වා සජිත් ජනපති කර ජනතාවට සහන දෙනවා – චරිත් අබේසිංහ ප්‍රංශයේ සිට කියයි
ජනතාව පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී රට පුරා උද්ඝෝෂණ මාලාවක්…
පාස්කු ප්‍රහාරය ගැන පොත් නිකුත් කරාවි,සම්මන්ත්‍රණ තියාවි,ඒ කියන්නේ පරික්ෂණ හරි පාරේ – ඇමති නලින්ද ජයතිස්ස
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නිවැරදි දිශානතියකට ගමන් කරන විට ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් කලබල වීම පුදුමයට…
පාස්කු ප්‍රහාරයට 100% අරමුදල් දුන්නේ මාලිමාවේ දේශපාලකයෙක් – උදය ගම්මන්පිල
පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා 100%ක් අරමුදල් සපයනු ලැබුවේ ජාතික ජන බලවේගයේ දේශපාලකයෙක් වන මොහොමඩ් ඊබ්‍රාහිම් හාජ්ජියාර්…
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හැර වෙන කවුරුන්ද? – උදය ගම්මන්පිල
පාස්කු ප්‍රහාරයට අවශ්‍ය සියලු පහසුකම් සපයා ගත්තේ සහරාන් හෂීම් බැවින්, එහි මහ මොළකරු ඔහු හැර වෙන…