පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු සහ ඒ හා සබැඳි තොරතුරු අනාවරණය කරමින් හිටපු…
Category: Local News
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් බව උදය ගම්මන්පිලගේ කෘතියෙන් අනාවරණය වෙයි
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් රචිත කෘතියක ඇතුළත් විස්තර අනුව පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන…
මෙරට මෙගාවොට් 50 ක බැටරි බලශක්ති ගබඩා පද්ධති පිහිටුවන්න කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියට එක් කෙරෙන පුනර්ජනනීය බලශක්තිය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා මෙගාවොට් 50 ක…
ඝාතන නඩුවකට හිටපු ඇමති ජනක බණ්ඩාරට එරෙහි අධිචෝදනා බලරහිත කළ අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රය බලරහිත කරමින්…
හම්බන්තොට වරායට නව ග්‍රැන්ටි දොඹකර මිල දී ගැනීමට ඩොලර් මිලියන 108ක ආයෝජනයක් අත්සන් තබයි
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) නව බහාලුම් හැසිරවීමේ යන්ත්‍ර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 108ක ආයෝජනයක් සිදු…
ගල් අඟුරු වංචාව ගැන විවාදයකට එන්න – ප්‍රසාද් සිරිවර්ධන ජනපති අනුරට අභියෝග කරයි
බලශක්ති අමාත්‍යාංශය තුළ සිදුවූ බව කියන ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර…
ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනයට දැවැන්ත පියවරක් – පළාත් 8 කින් කාර්මික ඉඩම් අක්කර 203 ක් ආයෝජකයන්ට
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා කාර්මික අංශය බලගැන්වීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් දිවයින පුරා…
වකුගඩු ගල් ඉවත් කරන ජාතික මධ්‍යස්ථානය මීරිගමට එයි
මීරිගම මූලික රෝහලේ වකුගඩු ගල් සැත්කම් සඳහා ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ…
හිටපු ඇමැති පියංකරට එරෙහි නඩුව ඉවත්කර ගන්නැයි ඉල්ලීම අල්ලස් කොමිසම ප්‍රතික්ෂේප කරයි
හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතාට එරෙහිව පවරන ලද අල්ලස් නඩුව වරද පිළිගැනීම හෝ…
රට හදන්න ඕනි නම් සජිත් ජනාධිපති කරන්න,අනුර විපක්ෂනායක කරන්න – හිටපු මන්ත්‍රී සුරෙන් රාඝවන්
රට සැබෑ ලෙසම සංවර්ධනය කරා ගෙන යාමට නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයටත්, අනුර කුමාර දිසානායක…
‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම’ ගම්මන්පිලගේ කෘතිය අද එළිදක්වයි – පොතේ මිල රුපියල් 1500යි
උදය ගම්මන්පිල මහතා විසින් රචිත ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම’ කෘතිය ජනගත කිරීම අද (මාර්තු…
රටට පූර්වාදර්ශයක් දෙන්න ආණ්ඩුවේ සියළුම ඇමතිවරු ඉන්ධන කෝටාවෙන් තුනෙන් එකක් අඩු කර ගනියි
සියලූම ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වේච්ඡාවෙන්ම අඩුකරගෙන අැති බව…