වත්මන් රජයට එරෙහිව “අනුර ගෝ හෝම්” විරෝධතා ව්‍යාපාරය ප්‍රංශයේ සිට ආරම්භ කරන බවත්, තව සති දෙකක්…
Category: Local News
ගේමක් නෑ,පොහොට්ටු අපේක්ෂකයා තමයි ඊළග ජනාධිපති වෙන්නේ – සාගර කාරියවසම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය යටතේ ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා මෙරට මීළඟ ජනාධිපතිවරයා ලෙස අනිවාර්යයෙන්ම පත්වන…
රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ නඩුවේ නලින් සහ මහින්දානන්දගේ මූළික විරෝධතා මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස…
භානුක රාජපක්ෂ එයාගේ අතින් මට මාලේ දැම්මේ,හොරකම් කරේ නෑ – ඇප ලබා එළියට පැමිණි හර්ෂි රසාංගා
භානුක රාජපක්ෂ එයාගේ අතින් මගේ බෙල්ලට දාපු මාලයක්,හොරකම් කළා නෙවෙයි මම,ඉන්නකෝ මේක ඉවරවෙනකන්, එල්ලවන චෝදනාවලට හර්ෂි…
ඉෂාර සෙව්වන්දිගේ උපන්දිනයේදි කේක් කැපූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියාට වැඩ වරදියි – විනය පරික්ෂණ අරඹයි
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය වෙනුවෙන් උපන් දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන්…
අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල ඉහළට – යුනිට් ගාන අනූව ප්‍රතිශත වශයෙන් ඉහළ දමයි
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.…
එකම විකල්පය සජිත් විතරයි,රටේ ප්‍රශ්නවලට සජිත්ට ක්ෂණික විසදුම් දෙන්න පුළුවන් – මන්ත්‍රී ජගත් විතාන
රට දැනට මුහුණ දී ඇති දැවෙන ගැටලු සඳහා ක්‍ෂණික විසඳුම් ලබා දිය හැකි එකම නායකයා සජිත්…
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 25 හැවිරිදි ආදිත්‍යා ප්‍රංශයේ නියෝජ්‍ය නගරාධිපතිනියක් වෙයි
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ප්‍රංශ පුරවැසියකු වන ආදිත්‍යා ආනන්දරාසා, පැරිසියේ සිට කිලෝමීටර් 20ක් නැගෙනහිරින් පිහිටි සෙයින්-එට්-මාර්න්…
බාබ් අල් මාන්දාබ් සමුද්‍ර සන්ධිය වැහුවොත් ආණ්ඩුව මොකද කරන්නේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අහයි
මැදපෙරදිග උද්ගත වෙමින් පවතින වාතාවරණය හමුවේ බාබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධිය වසා දැමුවොත් ඉදිරියේදී ආසියානු කලාපයට…
“අපේ සාමකාමී කලාපයට එන්න” – වරාය නගරයේ ආයෝජනයට ශ්‍රි ලංකා රජය රුසියනු ආයෝජකයන්ට ආරාධනා කරයි
මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය හමුවේ, ආරක්ෂිත සහ සාමකාමී ආයෝජන කලාපයක් ලෙස කොළඹ වරාය නගරය (Port City…
නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීමට e filling සේවාව හඳුන්වා දෙයි
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ ඉතිහාසයේ පරිවර්තනීය යුගයකට ප්‍රවේශ වෙමින් නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම ආරම්භ කෙරිණි. මෙරට…
අපි ආණ්ඩු කළා, අපේ ආණ්ඩුවල හිටිය ඇතැම් අය බරපතල වැරදි කළා. ඒ වැරදිවල ප්‍රතිඵල අපි ඔක්කොටම දරන්න වුණා – පාඨලී චම්පික රණවක
පසුගිය පාලන සමයන්හිදී තමන් නියෝජනය කළ ආණ්ඩුවල සිටි ඇතැම් පුද්ගලයින් සිදුකළ බරපතල වැරදි හේතුවෙන් සමස්ත කණ්ඩායමටම…