ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මහරගම තුළ ස්ථාපනය කරන ලද පෝලිම් කළමනාකරණ පද්ධතිය විවෘත කිරිම සදහ කොළඹ දිස්ත්‍රික්…
Category: Local News
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරිමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට…
ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන 5ක් ප්‍රධානය කරයි
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක මුදලක් ප්‍රධානය කර තිබේ. වරාය…
පොලිස් වාර්තාවක් දෙන්න 10,000ක අල්ලසක් ගත් පොලිස් නිළධාරියා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි
පොලිස් වාර්තාවක් ලබා දීම සදහා කාන්තාවකගෙන් රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත් නිලාවැලි ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට…
ජනගහනයෙන් තුනෙන් දෙකක් අවිධිමත් රැකියාවල – ඔවුන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන තීරණය කරයි
ජනගහනයෙන් තුනන් දෙකක් වන අවිධිමත් රැකියාවන්හි නියැළෙන්නන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටින බව…
ආපදාවලින් නිවාස හානි වූවන්ට නිවාස ඉදිකිරීමේ කටයුතු මේ සතියේ අරඹයි
ආපදාවලින් නිවාස හානි වූවන්ට නිවාස ඉදිකිරීමේ කටයුතු මේ සතියේ ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටී.
වසර 03ක් තුළ විදුලි බිල 30%කින් අඩු කරන පොරොන්දුව ඉදිරියේදී ඉටු කරනවා – බලශක්ති ඇමති
වසර තුනක් තුළ සියයට 30කින් විදුලි බිල අඩු කරන බවට වූ පොරොන්දුව ඉදිරියේදී ඉටු කරන බව…
රජයට බදු නොගෙවීම නිසා හිටපු ඇමති ජොන්ස්ටන්ගේ වයඹ ඩිස්ටිලරීස් සමාගම සුරාබදු නිළධාරීන් සීල් තබයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ ඩිස්ටිලරීස්) ආයතනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ…
ගංවතුරට කලපුවල කකුළුවෝ ගහගෙන ගිහින් දැන් ඉන්නේ මුහුදේ ඒකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? – නාමල් රාජපක්ෂ
ගංවතුරට කලපුවල කකුළුවෝ ගහගෙන ගිහින් දැන් ඉන්නේ මුහුදේ ඒකට ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු…
ඇමති බංගලා 24ක හෝටල් සහ ඉහළ පෙළේ අවන්හල් දාන්න සූදානම් වෙයි
අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම රජය සතු ඌන…
රෝගීන්ට නොමිලේ පෝෂාදායි ආහාර දෙන්න රජයේ රෝහලක ප්‍රථම මුළුතැන් කාමරය විවෘත කරයි
පිළිකාවට ගොදුරුව නේවාසිකව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ගේ ආහාර අවශ්‍යතාව පෝෂදායිව නොමිලේ සපයා දීම…
දිත්වා විපත නිසා ලංකාවට වැඩිම මූල්‍ය පරිත්‍යාගය කළ රට බවට මාලදිවයිනය පත් වෙයි
පසුගිය වසරේ සංචාරක කර්මාන්තය , සෘජු විදේශීය ප්‍රේෂණ සහ කොන්සියුලර් සේවාවන්වලින් ශ්‍රී ලංකාව උපයන ලද ආදායම…