ශ්‍රී ලංකාවේ නව ආර්ථික දියුණුවක් ලබා ගැනිම සඳහා මිනිරන් කර්මාන්තය ඇසුරෙන් නව නිපැයුමක් ලෙස එළි දක්වා…
Category: Local News
31 වැනිදා පාස්කු මහ මොළකරු හෙළි කිරීම අනිවාර්යෙන්ම කරනවා – උදය ගම්මන්පිල කියයි
එළඹෙන 31 වැනිදා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව පිවිතුරු හෙළ උරුමයේ…
සරසවි සදහා නව නේවාසිකාගාර 55ක් හදන්න තීරණය කරයි – මුදල් ප්‍රතිපාදන වෙන් වෙයි
විශ්ව විද්‍යාල සඳහා නේවාසිකාගාර 55ක් අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා මුදල්…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා CID අත්අඩංගුවට ගනියි
වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට.
ජනපති අනුර සහ ඉන්දිය අගමැති අතර දුරකතන සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන රැගත් තවත් නෞකාවක් හෙට දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන…
ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි
ගෝලීය වශයෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව විදෙස්…
කෙහෙළිය ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි – රුපියල් මිලියන 75ක් රජයට ගෙවන ලෙස කෙහෙළිය රඹුක්වැල්ලට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ලියාපදිංචි නොකළ සමාගමකින් සෞඛ්‍ය සැපයුම් මිලදී…
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නෑ – නිෂ්පාදන හිමිකරුවන් සහතික වෙයි
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල එළැඹෙන මැයි මාසය දක්වා වැඩි නොකරන බව…
ඕනෑම අර්බුදකාරි අවස්ථාවක නැගි සිටිමේ ශක්තිය දැන් ලංකාව සතුයි – ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති
ශ්‍රී ලංකාව මීට පෙර අර්බුදකාරී තත්ත්වයක සිටියත් යතා තත්ත්වයට පත්ව තිබීම සහ වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක්…
අල්ලස් කොමිසමෙන් පැවරූ නඩුවට මුහුණ දීමට බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහාධිකරණයට පැමිණෙයි
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
රටම එකට’ මෙහෙයුමෙන් කුඩු ජාවාරමුන්ගේ මිලියන 3,270ක දේපළ තහනම් කරයි
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ 2024 වර්ෂයේ සිට මේ දක්වා ගෙවුණු කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලියන…
පෙට්‍රල් ලීටර් 4ක් ළඟ සගවා තබා ගත් අයෙක්ට දින 21ක සිරදඬුවමක් අධිකරණය නියම කරයි
අනවසරයෙන් පෙට්‍රල් ලීටර් 4ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට දින 21ක සිරදඬුවමක් සහ රුපියල්…