දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට සමගි ජන බලවේගයේ උපනායක තනතුරට ආරාධනා කළේ විහිළුවට බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
Category: Politics
ඖෂධ හිඟය වහා විසඳන්න – යළි මෙවන් දෙයක් වෙන්න ඉඩ තියන්න එපා – ජනපති නිලධාරින්ට කියයි
ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟහැරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…
ජාත්‍යන්තරයේ රටවල් 100ක පිළිගන්නා රියදුරු බලපත්‍රයක් ළගදීම හදුන්වා දෙන්න යයි
ඉදිරියේදී විදෙස් රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවකට වලංගු වන ආකාරයේ රියැදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින…
විපක්ෂ නායක වෙනස් කිරීමට රහස් සාකච්ඡා
විපක්ෂ නායක ධුරය විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයෙකුට ලබාදීමට රහසිගත සාකච්ඡා ආරම්භවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.…
නිතර නිතර පාරවල් කඩා කරන සංවර්ධනය වහා නතර කළ යුතුයි – අගමැති හරිනි අමරසූරිය දැනුම් දෙයි
මහා මාර්ග ඉදිකිරීමේදී සහ ජල නළ එළිමේදී වරින්වර මාර්ග කඩා දමා ජනතාව අපහසුතාවට පත්කිරීම සහ මුදල්…
අනුපාතය අඩු කර ගන්න ලැබීම සතුටට කරුණක් – ආචාර්ය හර්ෂ කියයි
අමෙරිකාව මඟින් පනවා තිබූ තීරු බද්ද 30%ක් දක්වා අඩු කරගැනීමට ලැබීම තුළ යම්කිසි සාර්ථකත්වයක් තිබෙන බව…
තීරු බද්ද 30%ක් කර ගැනීම මහා ලොකු ජයග්‍රහණයක් නෙවෙයි – පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්
ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවන ලද අන්‍යොන්‍ය තීරුබද්ධ 30% ක් ලෙස තීරණය…
ශාරුක් ඛාන් ලංකාවට ගෙන්වන්න සංචිතවලින් වියදම් කරනවද ? සජබ හෙක්ටර් අප්පුහාමි අහයි
ෂාරුක් ඛාන්ට ගෙවීමට රටේ ඩොලර් සංචිත යොදා ගනීදැයි රජය හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ…
CIDයට ආ විමල් දොස්තර හමුවෙන්න කියා හදිසියේ පිටව යයි
කොළඹ වරායේ බහලුම් තදබදයක් ඇතිවූ අවස්ථාවේදී නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක්…
සාකච්ඡා දුර්වලයි – 30% බොහෝම වැඩියි – සජිත් ප්‍රේමදාස කියයි
ඇමරිකාවට කරනු ලබන අපනයන සදහා පනවා ඇති තීරු බදු අනුපාතය 30% ක් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අද…
කෘෂි ව්‍යාපෘතියකින් හිටපු ඇමතිලා කෝටි 15ක් බෙදාගෙන ඇති බව හෙළි වෙයි
කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියට ලැබුණු මුදල් හිටපු කෘෂි ඇමතිවරුන් පිරිසක් හිතූ හිතූ පරිදි බෙදාගැනීම හේතුවෙන් ව්‍යාපෘතියේ…
සුවසැරිය ගිලන් රථ 450 දක්වා වැඩි කිරීමට සැලසුම් කරයි
“සුවසැරිය – 1990“ ගිලන් රථ සංඛ්‍යාව 450ක් දක්වා වත්මන් ආණ්ඩුව යටතේ ඉහළ නැංවීමට රජය සැලසුම් කර…