“සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක…
Category: Politics
මැයි 29 එන්න – විමල් වීරවංශට අල්ලස් කොමිසම දැනුම් දෙයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, එම කොමිසම හමුවට කැදවා තිබේ. …
මම ඇතුළු ඇමතිවරු 40ක් අත්අඩංගුවට ගන්න ඉන්නේ – විමල් වීරවංශ කියයි
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දූෂණ චෝදනා කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත යුතු දේශපාලනඥයින් 40 දෙනෙකුගේ ලැයිස්තුවක්…
රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මර්වින් සිල්වාට අල්ලස් කොමිසම අධිචෝදනා ගොනු කරයි
සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා…
සති දෙකක් දුම්රිය නවත්වා මේක හදනවා.. බැරි අය අස්වෙන්න – දුම්රිය රියදුරන්ට ඇමති දන්වයි
දුම්රිය අවලංගු කිරීමේ කටයුත්ත පැහැදිලිවම සැලසුම් සහගත කඩාකප්පල්කාරී කටයුත්තක් යැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න…
සුනාමිය වෙලාවෙත් රටේ ලුණු හිඟයක් තිබුණේ නෑ – සංජීව එදිරිමාන්න
සුනාමි ඛේදවාචකය සිදු වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ලුණු ලේවායන් සියල්ලක්ම මහා මුහුදුට ගසාගෙන ගිය මොහොතේ හෝ…
ණයට ගත්තු ට්‍රිලියන 20ක් ආගිය අතක් නෑ – මුදල් නියෝජ්‍ය ඇමැති හෙළි කරයි
ණය වශයෙන් මෙරට ලබාගත් ට්‍රිලියන 20කට වැඩි මුදලක් පිළිබඳව කිසිම තොරතුරක් ජාතියේ ශේෂ පත්‍රයේ හෝ වෙනත්…
ලබන අවුරුද්දේ මැයි 24 වෙද්දි ආණ්ඩුව ඉවරයි – නලීන් බණ්ඩාර කියයි
ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල…
අනාගතයේ නාමල් ජනපති,සජිත් අගමැති වුවද විය හැකියි – සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර
“නාමල් ජනපති – සජිත් අගමැති” හෝ “සජිත් ජනපති – නාමල් අගමැති” සන්ධානයක් වුවද අනාගතයේ දී බිහිවිය…
දෙකයි පනහට වැටුණු අපි මාස හතෙන් මිලියනයක් ඡන්ද ගත්තා – ඩී.වී චානක කියයි
දෙකයි පනහට වැටුණු අපි ඡන්ද මිලියනයක් ගත්ත එක ලොකු වර්ධනයක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක…
කොළඹ නගර සභාවේ බලය අපි අල්ලලා ඉවරයි – ලාල්කාන්ත කියයි
කොළඹ නගර සභාවේ බලය මේ වන විට ජාතික ජන බලවේගය විසින් මේ වන විටත් තහවුරුකරගෙන ඇති…
සෑම රාජ්‍ය ආයතනයකම දූෂණ වංචා හොයන ඒකක පිහිටුවීම අරඹයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛයේ උපදෙස් ප්‍රකාරව…