නයෙක් කෑවා හෝ මගේ නොවෙයි කියා අසත්‍ය ප්‍රකාශ සිදුකොට සැඟවෙනවා වෙනුවට තම වත්කම් බැරකම් නිසි ලෙස…
Category: Politics
ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මල්ලිට ජනාධිපති සමාව දෙන්නේ නෑ – අධිකරණ ඇමති
අපේ තිබෙන නිහතමානීකම නිවට කමක් ලෙස සලකා කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒවාට පිළිතුරු නීතිය හරහා…
පාඨලීගේ අපේක්ෂකයින් කොළඹ නගරසභාවේ එකම සභික ධූරයට ගැටුමක
චම්පික රණවකගේ දේශපාලන නායකත්වය යටතේ ඇති එක්සත් ජනරජ පෙරමුණ කොළඹ නගරසභාවට තරගවැදී දිනා ගත් එකම සභික ධූරය…
ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පාසල් ගණන 1000 දක්වා වැඩි කරනවා – අගමැති හරිනි අමරසූරිය
ඉංග්‍රීසි භාෂාව ඉගැනීම අවස්ථාවන් පුළුල් කිරීමට මිස සමාජ පරතරය නිර්මාණය කිරීමට මෙවලමක් නොවිය යුතු බවත්, නව…
හොරු අල්ලන්න පටන් ගත්තා – වෙන ආණ්ඩුවක් ගැන නොසිතන තැනට අපි මේ රට ගේනවා – අධිකරණ ඇමති
පසුගිය කාලයේ මොරටුව දියුණු වුවා කෙසේ වෙතත් හිටපු නගරාධිපතිගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් සංවර්ධනය වී…
උතුරු මැද වාහන වෙන්දේසිය ගැන ලැබුණේ වැරදි තොරතුරු බව දයාසිරි පිළිගනියි
උතුරු මැද පළාත් සභාවේ වාහන වෙන්දේසිය ගැන කළ ප්‍රකාශයට මම කණගාටුව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
දයාසිරි කිව්වේ බොරු ,BMW එක විකුණුවේ ලක්ෂ 218කට – උතුරු මැද ආණ්ඩුකාර කියයි
උතුරු මැද පළාත් සභාව, භාවිතයෙන් ඉවත් කිරීම සදහා නිර්දේශ කරමින් බී.එම්.ඩබ් සහ ප්‍රාඩෝ රථද ඇතුළත්ව සුඛෝපභෝගී…
මහින්දානන්ද – නලින් හිරේ ගියේ බදු මුදල් හොරකම් කරලා නොවෙයි – පොහොට්ටු ලේකම් සාගර කියයි
තම නොහැකියාව වසා ගැනීමට වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්,…
ආණ්ඩුව ආසන 151ක බලය පිහිටවුයි,සජබට එකක්වත් නෑ – ස්වාධින අයත් සභාවක බලය පිහිටුවයි
පළාත් පාලන ආයතන 161ක කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ අනුව අදාළ ආයතන 161න් ජාතික ජන බලවේගය…
රට තුළ ඇති කළු ආර්ථිකය අහෝසි කරනවා – ජනපති අනුර කියයි
බදු ගෙවන්නන්ගේ මුදල්වලින් සෑම ශතයක්ම ආරක්ෂා කර, රට තුළ ඇති කළු ආර්ථිකය අහෝසි කිරීමට කටයුතු කරන…
මහින්දානන්දයි හා නලින් හිරේ ගියේ,ජනතාවට කැරම් බෝඩ් දීලා – දිලිත් ජයවීර කියයි
මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නලින් ප්‍රනාන්දු මහතා ට සිර දඬුවම් නියම වීම සම්බන්ධයෙන් දිලිත් ජයවීර මහතා…
විනිවිද භාවය ඉහළයි – ආයෝජකයන් සියයක් සමඟ පැමිණි චීන වාණිජ කටයුතු ඇමති ජනපතිට කියයි
දිවයිනට පැමිණ සිටින චීනයේ වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය වං වෙන්ටාවෝ මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ…